සිකුරාදට කෝච්චි නෑ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිකුරාදට කෝච්චි නෑ

    විසඳුම් ලැබෙන තුරු සෑම සතියකම බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රී 12 සිට සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

    ඉල්ලීම් ඉටු නොවුනොත් සතිපතා පැය 24ක දුම්රිය වර්ජනයක්

    සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු සෑම සතියකම බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රී 12 සිට සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

    src: http://nethnews.lk/article/67604
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    edata niwadu dapan ochchara marigena wada karanne :P

    උඹලට පෝයට නිවාඩු දුන්නාම තමා අමාරුව රටේ ආර්ථිකේ බහින්නෙ :P :lol:
    සිකුරාදට නිවාඩු දැම්මට අවුලක් නෑ :lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඹලට පෝයට නිවාඩු දුන්නාම තමා අමාරුව රටේ ආර්ථිකේ බහින්නෙ :P :lol:
    සිකුරාදට නිවාඩු දැම්මට අවුලක් නෑ :lol:

    ubath wicket eke polu thunama gelewwa time eka awagaman. :)
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    සිකුරාදට කෝච්චි නෑ 06-24-2019 09:45 AM pessimist -11 ow henegama central thamai huththo. ai ubata pakada, ponnaya

    Pessimist
    Senior Member
    Last Activity: Yesterday 11:24 PM

    :lol: