හොද පර්ෆියුම් මොනව ද?බස් එකේ ගිහින් බහිද්&#350

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හොද පර්ෆියුම් මොනව ද?බස් එකේ ගිහින් බහිද්&#350

    හොද පර්ෆියුම් මොනව ද?බස් එකේ ගිහින් බහිද්දී ගද ගහන්නෙ නති එකක් වෙන්න ඕනෙ.සමහර ඒවා ස්ප්‍රේ කරන්න ඕනෙ අදාල තනට ගිහින් ගෙදරින් ගහන් ගියා ම ස්මෙල් එක ගිහින්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,178
    1
    28,815
    113
    ඔය ගාන්ට perfume නම් ගන්න නෑ. Denim bodyspray එක ගන්න. රු 750 වගේ වෙන්නෙ පට්ටම් සුවදයි. දවසක්ම වගේ සුවද තියෙනවා. Original ම ගන්න Arpico supermarket වල තියෙනවා
     
    • Like
    Reactions: EUMA175

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය ගාන්ට perfume නම් ගන්න නෑ. Denim bodyspray එක ගන්න. රු 750 වගේ වෙන්නෙ පට්ටම් සුවදයි. දවසක්ම වගේ සුවද තියෙනවා. Original ම ගන්න Arpico supermarket වල තියෙනවා

    Thanks bro
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    සුපර්මාකට් වල Enchanter, AXE වගේ ඒවා තියනවා Rs 700 ට වගේ. ඒවා ගාල නම් නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය ගාන්ට perfume නම් ගන්න නෑ. Denim bodyspray එක ගන්න. රු 750 වගේ වෙන්නෙ පට්ටම් සුවදයි. දවසක්ම වගේ සුවද තියෙනවා. Original ම ගන්න Arpico supermarket වල තියෙනවා

    :confused::confused::confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Fogg scent එක හොඳයි. 1,900 වෙනවා 100ml එක.

    eau-de-parfum-fogg-100-fogg-scent-xpressio-eau-de-parfum-original-imaegbdgzhn9g6kk.jpeg
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    හොද පර්ෆියුම් මොනව ද?බස් එකේ ගිහින් බහිද්දී ගද ගහන්නෙ නති එකක් වෙන්න ඕනෙ.සමහර ඒවා ස්ප්‍රේ කරන්න ඕනෙ අදාල තනට ගිහින් ගෙදරින් ගහන් ගියා ම ස්මෙල් එක ගිහින්:shocked::shocked:

    මල්ලි උබ ඔය කන්න හදන්නෙ.......ඔය ගැනුන්ගෙ තන් වලට ගාන්න ගිහින්...:eek::eek:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෝනට හරි යන පාට වෙන්නත් ඕන,
    ගෑවම සමනල තටු වගේ තියෙන්නෙත් ඕන,
    පට් පට් ගාලා වේලෙන්නත් ඕන,
    අඩු වියදමකින් වැඩි බිත්ති ප්‍රමානයක් ගෑවෙන්නත් ඕන. :eek: