මේ ගැන පරණ සාමාජිකයන්ගේ අදහස් මොනවද ?
ඒ මිනිස්සු තමා මේ අදහස හොඳද නරකද කියන එක තීරණය කරන්න ඕනේ...
දත් කිඹුලා, තරිඳු MJ , ගමයා , හෂාන් dis ඇතුළු පරණ එළකිරි රේඩියෝ ටීම් එකේ කට්ටිය මොකද කියන්නේ ?
![]()
hoda wadak.... karahan 
hoda wadak.... karahan
![]()

කරන්න පුළුවන් නම් හොදයි.
ඒත් මේක කරන්න පුළුවන් පුද්ගලයා කිඹුලා අයියා. හැබැයි ඒයාට හිත එක් තැන් කරගන, නොසැලී මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන් වෙයිද කියන එකයි මට ප්‍රශ්නේ. මොකද කිඹුලා අයියා කොච්චර මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් උනත්, ඉතාම සංවේදී මනුස්සයෙක්. මිතුරෙකුගේ වියෝවීමකින් පස්සේ ඒ යාලුව ගැන කතා කරලා රේඩියෛා් වැඩසටහනක් ඉදිරිපත් කරන්න තරම් ශක්තියක් තියෙයි කියලා මම හිතන්නෙ නෑ.
දත් කිඹුලා අයියා තමා සුදුසුම පුද්ගලයා

මම නම් හිතන්නේ අපි මිට වඩා වැඩිහිටියෝ විදිහට මේක ගැන හිටන්න ඕනේ
අපෙන් වියෝ උන ඒ පුද්ගලයා වෙනුවෙන් අපිට පිංකමක් එකතු වෙලා කරන්න පුළුවන් නම්
සගසතු දානයක් හරි වැඩිහිටි නිවාසෙකට දානයක් හරි වගේ පින්කමක් කරලා ඒ සහෝදරයට පින් අනුමෝදන් කළා නම් මම හිටන්නේ මිට වඩා වටිනවා

ado mechchara kal kiriye hitiya
ubala oya karana radio eka ahana hati danne na kiyahanko
wili lajjai![]()

ඊළඟ පොත් බෙදා දෙන වැඩසටහන ට සමගාමිව මේ යෝජනාව ක්‍රියාත්මක කරන එක ගැන මොකද හිතන්නේ ?
![]()
වැඩ දෙක තුනක් කලොත් නම් එකක් වත් වෙයිද කියල සැකයි බන්
වැඩේ බැහැල කරන්න පුළුවන් අවංක කෙනෙක් ඉන්න ඕනේ ඉතින්