බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි
මෙහෙමනේ දැන් පක්ෂ වලට වහ්ල්ලු ඉන්නවා. දැන් එජාපේ කොයි තරම් ප්ජාත වැඩ කරනවාද ඒත් උන්ට දෙන්න ඉන් වෙනුවෙන් කඩේ යන්න වහල්ලු ඉන්නවා. ඒ වගේම රාජපක්ෂලා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරයි කියලා දැන දැන කඩේ පජාත සෙට් ඉන්නවා...චන්දෙ දාන්න ගියාම අලියාගේ පස්ස පැත්තත් මතකයි
ලංකාවෙන් යන්න චාන්ස් සිය දහසක් ලැබී ඇත. හෙට උනත් යන්නත් හැක.
තාම කාගෙන සිටිමි. ඊලග චන්දයෙන් ගොබ්බ ආන්ඩුවක් ආවොත් යනව යන්න.