ලංකාව

ලංකාවේන් යන්න චා

  • ලංකාවේ ඉන්නවද?

    Votes: 15 31.3%
  • ලංකාවෙන් යනවද?

    Votes: 33 68.8%

  • Total voters
    48
  • Poll closed .

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලංකාවේන් යන්න චාන්ස් එකක් ලැබුනොත් යනවාද?

    stay_or_go_sign.jpg

    ලංකාවේ ඉන්නවද?
    ලංකාවෙන් යනවද?​
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි

    චන්දෙ දාන්න ගියාම අලියාගේ පස්ස පැත්තත් මතකයි
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    wadi wadiyen lamai hadala janagrhanaya wadi karanna one kiyala kaiwaru gahana ewun thami mulinma panala yanne. hehehehe
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    චන්දෙ දාන්න ගියාම අලියාගේ පස්ස පැත්තත් මතකයි
    මෙහෙමනේ දැන් පක්ෂ වලට වහ්ල්ලු ඉන්නවා. දැන් එජාපේ කොයි තරම් ප්ජාත වැඩ කරනවාද ඒත් උන්ට දෙන්න ඉන් වෙනුවෙන් කඩේ යන්න වහල්ලු ඉන්නවා. ඒ වගේම රාජපක්ෂලා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරයි කියලා දැන දැන කඩේ පජාත සෙට් ඉන්නවා...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලංකාවෙන් යන්න චාන්ස් සිය දහසක් ලැබී ඇත. හෙට උනත් යන්නත් හැක.

    තාම කාගෙන සිටිමි. ඊලග චන්දයෙන් ගොබ්බ ආන්ඩුවක් ආවොත් යනව යන්න.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලංකාවෙන් යන්න චාන්ස් සිය දහසක් ලැබී ඇත. හෙට උනත් යන්නත් හැක.

    තාම කාගෙන සිටිමි. ඊලග චන්දයෙන් ගොබ්බ ආන්ඩුවක් ආවොත් යනව යන්න.

    මටත් ඔකමයි, විසා පිට ඉන්නේ.