Sri Lanka chance to CWC Semi-final

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    England අද මැච් එක කනවා. India & NZ වලිනුත් අනිවා කනවා.


    බංගලි පකී ලට පැරදිලා අපිට තව මැච් 2ක් ගහ ගත්තොත් අපි සෙමි ෆයිනල්.

     

    pakistan

    Member
    Feb 19, 2009
    6
    2
    0
    8b4593d0b736a5e2796863053565e1a4.jpg
     
    • Like
    Reactions: Don GasCan

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    South Africa
    West Indies
    India


    ඔය මැච් තුන තමා අපිට තියෙන්නෙ,ඉන්දියන් පුපාල හැර අනිත් දෙක ගොඩ ගියොත් චාන්ස් එකක් තියෙයි. :rolleyes:


    ඔව් හැබැයි බංගලි පකී ලට පරදෙන්න ඕන.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    South Africa
    West Indies
    India


    ඔය මැච් තුන තමා අපිට තියෙන්නෙ,ඉන්දියන් පුපාල හැර අනිත් දෙක ගොඩ ගියොත් චාන්ස් එකක් තියෙයි. :rolleyes:

    Ekai dinana puluwan wenne
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,927
    13,452
    113
    පෘථිවිය
    Coming-Up matches - Predictions
    (Dreams may come TRUE)


    PAK vs NZ - NZ to win easily
    IND vs WI - WI to win nail biter
    SA vs SL - SL to win by 6 wickets
    AFG vs PAK - AFG to win
    NZ vs AUS - NZ to win
    ENG vs IND - ENG to win
     
    Last edited: