පාංෂකූලය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මනුස්සයෙකුට මැරෙන්න කලින් පාංශුකූලය දෙන්න බැරෘද?
    එම කරොත් මොකද වෙන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    danne kenek innewanan paansha kulaya dene eka gane pahadili kirimak keranna..:confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    danne kenek innewanan paansha kulaya dene eka gane pahadili kirimak keranna..:confused:

    මිනිය උස්සන්න කලිං දෙන්නෙ බං. මලගෙදරක් දැකල නැද්ද ? ගමේ කාව හරි මරපං :yes: එතකොට පාංසකූලෙ දෙනව. ඒ වෙලාවට ගිහිං බලං ඉඳපං :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මිනිය උස්සන්න කලිං දෙන්නෙ බං. මලගෙදරක් දැකල නැද්ද ? ගමේ කාව හරි මරපං :yes: එතකොට පාංසකූලෙ දෙනව. ඒ වෙලාවට ගිහිං බලං ඉඳපං :yes:

    ඒක කරන්නෙ පෙරෙතයව සතුටු කරන්න
    කලින් කරල වැඩක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක කරන්නෙ පෙරෙතයව සතුටු කරන්න
    කලින් කරල වැඩක් නෑ

    නෑ. නරක තැනක ඉපදිලා ඇති කියල හිතල පින් දෙන්න.
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,301
    669
    113
    Kottawa
    ජීවී මතක වස්ස්ත්‍ර kiyala thamai ekata kiyanne

    samaharu denawa:yes:

    pansale hamuduruwo ekka kathakarala denna puluwan
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    මිනිය උස්සන්න කලිං දෙන්නෙ බං. මලගෙදරක් දැකල නැද්ද ? ගමේ කාව හරි මරපං :yes: එතකොට පාංසකූලෙ දෙනව. ඒ වෙලාවට ගිහිං බලං ඉඳපං :yes:

    mala gewal wala yanne na bung..puluwan tharan maga arinewa..giyapu kaalyeak matheka na ekekata.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mala gewal wala yanne na bung..puluwan tharan maga arinewa..giyapu kaalyeak matheka na ekekata.

    එහෙනං උඹේ මලගේ වෙලාවට පෙරේතයෙක් වෙලා ඇවිල්ල පාවී පාවී බලං ඉන්න තමා වෙන්නෙ :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    එහෙනං උඹේ මලගේ වෙලාවට පෙරේතයෙක් වෙලා ඇවිල්ල පාවී පාවී බලං ඉන්න තමා වෙන්නෙ :sorry:

    :sorry: peretheyek wena ekak na kiyela hithenewa..umba wage kama salli deela ewa ayeth balaporoththu wenne na :)