Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා මට OTG එකක් ගන්න ඕනෙ.
usb 2.0 එකෙයි.
Type-c එකෙයි. වෙනසක් තියද?
එකම OTG එක දෙකටම සපෝට්ද?
ඒ කියන්නෙ පරණ ෆෝන් වලට ගහන්න පුලුවන් OTG කේබල් එක Type-C එකටත් ගහන්න පුලුවන්ද?
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    මචංලා මට OTG එකක් ගන්න ඕනෙ.
    usb 2.0 එකෙයි.
    Type-c එකෙයි. වෙනසක් තියද?
    එකම OTG එක දෙකටම සපෝට්ද?
    ඒ කියන්නෙ පරණ ෆෝන් වලට ගහන්න පුලුවන් OTG කේබල් එක Type-C එකටත් ගහන්න පුලුවන්ද?

    wenasak ?

    usb 2.0 , 3.0 , 3.1 kiyanne technology eka.
    type c , type b , micro b kiyanne adapter design eka.

    ahala thiyena prashne therenne na.

    OTG cable ekak ganada ahanne naththan adapter eka ganada? :oo:
    micro B walata ena OTG adapter ekak kohomath type c baane. micro C eke enne rawumak wage adapter ekak.
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    wenasak ?

    usb 2.0 , 3.0 , 3.1 kiyanne technology eka.
    type c , type b , micro b kiyanne adapter design eka.

    ahala thiyena prashne therenne na.

    ඒ කියන්නෙ පරණ ෆෝන් වලට ගහන්න පුලුවන් OTG කේබල් එක Type-C එකටත් ගහන්න පුලුවන්ද?

    OTG cable ekak ganada ahanne naththan adapter eka ganada? :oo:
    micro B walata ena OTG adapter ekak kohomath type c baane. micro C eke enne rawumak wage adapter ekak.

    ප්‍රශ්නෙට උත්තරේ හම්බු උනා ඔයාගෙ උත්තරෙං