Galaxy A10 and M10

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    me phones deke price ekata thiyana 6" display thiyana wena phones monawada? (20-25) specs tikak eeta wadi ekak balanne.

    bari unoth ithin me deken ekak thamayi.:shocked:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තව ටිකක් දාලා ශිරෝමි නෝට් හත ගන්න.
    ස්ටොරේජ් අඩු එකක් අඩුවට ගන්න පුලුවං. අරං චිප් එකක් ගහ ගන්න .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    තව ටිකක් දාලා ශිරෝමි නෝට් හත ගන්න.
    ස්ටොරේජ් අඩු එකක් අඩුවට ගන්න පුලුවං. අරං චිප් එකක් ගහ ගන්න .
    okkoma keeyak yayida ban?
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    okkoma keeyak yayida ban?

    චිප් එකක් 64Gb නං දෙදාහක් වෙයි.
    ඒක ඉතිං ෆෝන් එක ගත්ත ගමන් ඕන වෙන එකක් නෑ . ටික දවසක් ගියාම ගන්න පුලුවන්.
    ෆෝන් එක නම් 30ක් 32ක් වෙයි. තව අඩුවට ඇති පොඩ්ඩක් හොයලා බලන්න .