|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shoo

Banned
Mar 5, 2009
592
24
0
lankava anagatte kotana batting bari hukanno tikak jarava kala aragena gihin.
malingata captancy eka deela mathews thisara elavanna tibba team eken
dimuth ,kusal mendis,thirimanna,Danajaya tiyala attacking batsmanla aragena yanna tibba.tharanga danuska gunathilaka,chandimal,vanidu hasaranga,dasun shanaka,Asela gunarathne
 

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    ඉත්තෑවනි හිත හදාගනිල්ලා....:yes::yes: අපි වගෙ රටක් බැරිවෙලාවත් සෙමි ගියොත් ඒක වර්ල්ඩ් කප් එකටත් කරන අපහාසයක් ක්‍රිකට් ක්‍රිඩාවටත් කරන අපහාසයක්...ක්‍රිඩාවෙදී වාසනාව වගෙම දක්ශතාවත් තිබිය යුතුමයි....:yes::yes:අවාරෙට ඔහෙ මැච් එකක් දිනලා ලෝක කුසලානයක් දිනිය හැකිනම්...ඒ ලෝක කුසලානෙන් ඇති වැඩක් නැත.......(බයින් උන් බැනපල්ලා තිත්ත ඇත්ත...) මේවගෙ ටීම් එකක් ලොක කුසලානෙට ගත්ත එකටවත් අපි සතුටු වෙමු........:D:D:D;)

    Absolutely. Sad truth. :(:(:(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D-JPcbHXYAAjKh7
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    lankava hoda pace attack ekak hada ganna ona. hoda spinner kenek ona.ambul deniya hodai.batsmanla nam apita athi venna innava