18+ Shanata Risisinghe 🍉

NoFap

Member
Mar 4, 2019
11
12
3
Universe
64566740_892325647792188_1444311258701496320_n.jpg

.
.
.
.
.
.
.
.
.

ආහ් ලීක් බලන්නද ආවේ..?

ඊට කලින් මේක කියවලා ඉමු.

"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ...😋මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග ලීඩියෝ කීපයක් වට්ස්ඇප් ග්රූපයට නිකුත් වේ)

"අඩෝ තව තියනවද එවපන්....." "උබ නම් දෙයියෙක්..වේල වේලි හිටියේ.. පට්ට ආතල් නේ??" ග්රූප් එකේ සියල්ලන් ඔහුව වර්ණනා කරයි.

මේක මම දැකපු එක සිද්ධියක් විතරයි ....

මම කතාවක් කියලම පටන්ගන්නන්...මම අදුරන මල්ලි කෙනෙක් හිටියා...පොරට නංගි කෙනෙක් හිටියා...මේ නංගි ආදරේ කරපු කොල්ලා වීඩියෝ ටික ලීක් කරලා මේ නංගිගේ....එක පාරට මම හිටපු සාමාන්ය වට්ස්ඇප් ග්රූප් එක්කට මේ වීඩියෝ ටික ආවා...අර මම අදුරන මල්ලිත් මේකේ ඉන්නවා...ටික වෙලාවකින් මට හෝ ගාලා කෝල් එනවා අර මල්ලිගෙන්...මම ආන්සර් කරා...මූ අඩාගන මට කියනව..."අයියේ අර වීඩියෝ ටික අයින් කරන්න කියන්න...ඒ මගේම නංගි...කොහොමද අයිය මම මේව බලන් ඉන්නේ?ඡරා කොල්ලෙක්ට මේකි රැවටිලා..මගේම එක්ක හැදුන වැඩුන මගේම නංගිගේ වීඩියෝ කොහොමද අයිය මම බලන්නේ..ඒකි සමාඡෙට මූණ දෙන්නේ කෝමද...ඒකිගේ මුලු අනාගතේම ඉවරයි..".මූ හොදටම අඩ අඩ මට කිව්වා...

මම ඒ වෙලාවේ පුළුවන් දේවල් ටික කලා...ඒ කෙල්ල බොක්කෙන් කොල්ලට ලව් කරලා බන්...ඒකිට මහාවට තේරෙන වයසක් නෙමෙයි...හැබැයි සිද්ධියෙන් පස්සේ ඒකි දැන් වහ බීලා ඉස්පිරිතාලේ...ලේ වමනේ කරනවා..කන්න බෑ ඒකිට...දොස්තරලා ඒකි දිහා අමුතු විදියට බලනවා...මැරෙන්න පන අදිනව...ඇයි ඒකි කෝමද සමාඡෙට මූණ දෙන්නේ??

පිරිමි විදියට අපි උඹල හැමෝටම මීට වඩා ලොකු වගකීමක් තියනවා...ගෑනුන්ට වඩා හයිය හත්තියට තොපි මැවිවේ උන්වත් රැකගන්න...ඒත් අද සමාඡේ කෙල්ලන්ගෙන් ආතල් විතරක් ඕන තැනකට ආපු එක ගැන දුකයි..

උබට කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් තවත් සීයයකට විතර ශෙයා කරන්න කලින් හිතෙන් නැත්නම් ඒ කෙල්ලගේ ඡීවිතේ විනාසෙට නේද මම මේ තවත් අනුබල දෙන්නේ කියලා... උබට වරදකාරී හැගීමක් දැනෙන් නැත්නම්... ඒ වීඩියෝ එක එතනින්ම ඩිලීට් කරලා දාන්න හිතෙන් නැත්නම්... මම උබට දැන් කියනවා උබ මානසිකව ඉන්නේ පහත් තැනක..උබට ඒක තේරුම් ගන්න බෑ..මොකද උබ ඉන්නේ ඒ තරම් පහත් තැනක..මොකද උබට එක දෙයක් තේරෙන්නයි මට වෙන දෙයක් තේරෙන්නයි විදයක් නෑනේ අපි එකම මට්ටමේනම්....නේද??

උබල මහලොකුවට..අපි යක්කු බොලව්,අපි හෙලයෝ,අපි බෞද්ධයෝ..අපිට අවුරුදු පන්දාහක ඉතිහාසයක් තියනව කියලා රැගුවට වැඩක් නෑ උබලගේ මොල ගෙඩි අස්සේ තියෙන්නේ කෙල්ලෙක්ගේ නිරුවත ඉස්සරහ කෙල බේරෙන හැගීම් නම්...කුණු මිනියකට පොරකන කපුටෝ වගේ....

මතක තියාගනින් උබ වීඩියෝ එකක් ප්රසිද්ධ කරන හැම වෙලාවකම ඒ කෙල්ල මැරෙන්න තරම් වේදනාවක ඉන්නව කියලා...ඒකට උබත් දායක උනා කියලා...මේ දුක මම ඇස් දෙකෙන් දැක්ක නිසා දන්නවා...ඒ තරම් පහලට වැටෙන්න එපා උබ පිරිමියෙක් වෙලා...ඒකිට ඕන්නම් ඒකිගේ වීඩියෝ ප්රසිද්ධ කරගන්න...,ඒකි කෙලින්ම ඒවා ෆේස්බුක් දායිනේ..නේ??මූනත් එක්ක ඒකිම කැමැත්තෙන්ම දායිනේ...ඒ උනාට උබලා රස කර කර ශෙයා කරන්නේ ඒකි පණ වගේ විශ්වාස කරපු කොල්ලට එවපු පෞද්ගලික වීඩියෝවක්...

අනේ ඉතින් කොහොමත් ලීක් උන එකක්නේ..මාත් ශෙයා කරලා ආතල් එකක් ගත්තම මොකෝ වෙන්නේ කියන එවුන් දිගටම ඕම යමන්...අවුලක් නෑ... හැබැයි.. මේ කතාව ඇත්ත තමයි කියලා වෙනස් වෙන එවුන් ටික වෙනස් වියන්!!උන් තමයි වටින්නේ!!

දැන් හිතපන්....ඒකිද වල්.??? ඒක ලීක් කරපු පිරිමියද වල්?? ඒක තවත් ශෙයා කරලා අරකිගේ ඡීවිතේ කෙලසන උබලද වල්???

මේක ලියන්නේ වෙන මොකටවත් නෙමෙයි....
දෙපාරක් හිතපල්ලා

https://web.facebook.com/nsbmuni/photos/a.472398036451620/892325641125522/?type=3&theater
 
HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේකෙ උන්ට ඕව කියන්න එපා..
    මේකෙ වැඩි හරියක් උන්ට රියල් ලෝකෙ කෙල්ලෙක් දාගන්න ගටක් නෑ

    උන්ගෙ එකම ආතල් එක ලීක් බලල අත මරන එක

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒ උනාට ටෝක් දෙන්නේ සිංහල ජාතිය බේරගන්න. බලපන් මුස්ලිම් උන් ඔයවගේ වැඩ කරනවද කියල.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකෙ උන්ට ඕව කියන්න එපා..
    මේකෙ වැඩි හරියක් උන්ට රියල් ලෝකෙ කෙල්ලෙක් දාගන්න ගටක් නෑ

    උන්ගෙ එකම ආතල් එක ලීක් බලල අත මරන එක

    ඒ උනාට ටෝක් දෙන්නේ සිංහල ජාතිය බේරගන්න. බලපන් මුස්ලිම් උන් ඔයවගේ වැඩ කරනවද කියල.

    Bitter truth
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,800
    3,201
    113
    Malabe
    මේකෙ උන්ට ඕව කියන්න එපා..
    මේකෙ වැඩි හරියක් උන්ට රියල් ලෝකෙ කෙල්ලෙක් දාගන්න ගටක් නෑ

    උන්ගෙ එකම ආතල් එක ලීක් බලල අත මරන එක

    Eka hari. Den babek hambuvenna inna dancing karana gaenu gaaya thiyana evunuth innava.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකෙ උන්ට ඕව කියන්න එපා..
    මේකෙ වැඩි හරියක් උන්ට රියල් ලෝකෙ කෙල්ලෙක් දාගන්න ගටක් නෑ

    උන්ගෙ එකම ආතල් එක ලීක් බලල අත මරන එක

    ඒ උනාට ටෝක් දෙන්නේ සිංහල ජාතිය බේරගන්න. බලපන් මුස්ලිම් උන් ඔයවගේ වැඩ කරනවද කියල.

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ ඕව කිව්වාම නිකං විහිලුවක් වෙන එක විතරයි වෙන්නෙ
    තේරුමක් නෑ
    රැඩිකල් ටෝක්ස් ඕනෙ තරං අහන්න පුලුවන් අරහෙ කෙල්ලො අගේට හෙලුවෙන් ඉන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ ගොඩේ මානසිකත්වය අතෑරල ලීක් වෙච්ච share කරගෙන බලන්න කියල ලීක් වෙන්න ඕනෙ තමා කියල
    කතාව නං දේශපාලුවන්ගෙ චරිතෙයි විනයයි හදන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන කිබ්බටද රෙකෝඩ් කරන්නේ?? ලිංගික කටයුතුවල යෙදෙන්නේ බබාලා නෙමෙයිනේ, වැරදිලාවත් ලීක් වුනොත් අනාතයි කියලා දැන දැන මොන මගුලටද රිස්ක් ගන්නේ? උස්සන රෙද්දක් උස්සලා කරන මගුලක් කරගත්තා වැඩේ ඉවරයි.
    ලීක් වුනාට පස්සේ ඒවා ශෙයා කරන උන්ට සාපකරනවට වඩා ප්‍රායෝගිකයි අනවශ්‍ය අවදානමක් ගන්නේ නැතිව තමුන්ගේ වැඩක් කරගන්න එක.

    කොහොමත් මේ තියෙන ට්‍රෙන්ඩ් එකට ලීක් වෙලා ලීක් වෙලා මිනිස්සුන්ගේ ඔලු මේවා සාමාන්‍යකරණය කරගන්නවා...... දැනට ප්‍රශ්නයක් තිබුනට ඉස්සරහටනම් ඕවා මහලොකු වහබොන ප්‍රශ්න වෙන එකක් නෑ කියලා විශ්වාසයි.
     
    හැඟීම් කියන්නෙම තර්කානුකූලව හිතීමේ හැකියාව යටපත් කරගෙන මතු වෙන ඒව බං. ආදරෙන් මත් වෙලා ඉන්න වෙලාවට ඕව හිතන්න බෑ බං.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැඟීම් කියන්නෙම තර්කානුකූලව හිතීමේ හැකියාව යටපත් කරගෙන මතු වෙන ඒව බං. ආදරෙන් මත් වෙලා ඉන්න වෙලාවට ඕව හිතන්න බෑ බං.

    කාලෙත් එක්ක බැලුවම වැල සාමාන්‍ය වුනා. ඕවත් සාමාන්‍ය වෙයි. ලංකාවේ මිනිසුන්ට වැඩිපුර ඇඳුම් අන්දලා සුද්දා සිංහලුන්ව අනාතකරලා තියෙන්නේ. දැන් බීච් එකකට ගියොත් නීති උගන්නපු උන් අමු හෙලුකුට්ටෙන්......
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    මේකෙ උන්ට ඕව කියන්න එපා..
    මේකෙ වැඩි හරියක් උන්ට රියල් ලෝකෙ කෙල්ලෙක් දාගන්න ගටක් නෑ

    උන්ගෙ එකම ආතල් එක ලීක් බලල අත මරන එක

    ඒ උනාට ටෝක් දෙන්නේ සිංහල ජාතිය බේරගන්න. බලපන් මුස්ලිම් උන් ඔයවගේ වැඩ කරනවද කියල.

    මේකෙ ඕව කිව්වාම නිකං විහිලුවක් වෙන එක විතරයි වෙන්නෙ
    තේරුමක් නෑ
    රැඩිකල් ටෝක්ස් ඕනෙ තරං අහන්න පුලුවන් අරහෙ කෙල්ලො අගේට හෙලුවෙන් ඉන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ ගොඩේ මානසිකත්වය අතෑරල ලීක් වෙච්ච share කරගෙන බලන්න කියල ලීක් වෙන්න ඕනෙ තමා කියල
    කතාව නං දේශපාලුවන්ගෙ චරිතෙයි විනයයි හදන්න

    :yes::yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොල කඩල වැඩක් නැ. ගහ මුලින් කපන්න ඔනි. ලන්කාවෙ ඔහොමමයි. වරද වෙන එක නවත්තන්නෙ නැ. වෙන්න දීල ප්ලාස්ටර් අලවනවා. මොඩ කෙල්ලො හදන්නේ නැතුව ඉන්න පවුලෙ උන් දැනගන්න ඔනි. කොල්ලෙක් ඔය වගෙ වැඩකට සෙට් වෙනකොට කෙල්ල දැනගන්න ඔනි මූ මට අදරෙට නෙවෙ කියල.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,325
    113
    Kotahena
    මේකෙ උන්ට ඕව කියන්න එපා..
    මේකෙ වැඩි හරියක් උන්ට රියල් ලෝකෙ කෙල්ලෙක් දාගන්න ගටක් නෑ

    උන්ගෙ එකම ආතල් එක ලීක් බලල අත මරන එක

    samahara un love karanne javascript walata :lol::(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    රැගුවට වැඩක් නෑ උබලගේ මොල ගෙඩි අස්සේ තියෙන්නේ කෙල්ලෙක්ගේ නිරුවත ඉස්සරහ කෙල බේරෙන හැගීම් නම්

    මෙතැන තමා උඹ පටලවාගෙන තියෙන්නේ.තියෙන්නේ. මේකට කියන්නේ සොභාවධර්මය කියල. ප්‍රජනන පද්දතිය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවධර්මය විසින් මේ විදිහට. මෙහෙම වෙන්නේ නැතිනම් උබේ අම්මටයි තාත්තටයි දරුවෙක් ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ උබ අද නැහැ. උබේ දෙමවුපියෝ ලොවෙත් නෑ