වැඳුම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපි උපදිනකොටම කොන්ද කඩාගෙන උප්පතිය ලබපු ජාතියක් විදිහටයි මට නම් හැඟෙන්නේ. අද උදේ ෆේස්බුක් එකේ එහා මෙහා යන අතරේ දැක්කා එක දහම් පාසලක ත්‍යාග ප්‍රධානෝත්සවය වෙනුවෙන් ඉහල පොලිස් නිලධාරියෙක් සහතික පත්‍ර පිරිනමන අවස්ථාවේ දහම් පාසලේ ශිෂ්‍යයින් පොලිස් නිලධාරියාට වැඳ සහතික පත්‍ර ලබා ගන්නා හැටි.

සැබවින්ම වැඩිහිටියෙක් වූ හැම කෙනෙකුම වැඳුම් ලැබිය යුතුද ? ළමයෙක්ට ඉස්සලාම උගන්වන්න ඕනේ කොන්ද කෙලින් තියන් රටේ කෙලින් හිට ගන්න. වැඳුම් ලැබිය යුත්තේ තම දෙමව්පියන් පමණක් විය යුත්තක් බව මා විශවාස කරමි.

සංවාදයට ඇරයුම්
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,483
    22,151
    113
    Gotland
    wadinawa api nam wayasa wadi ona kenekuta. it is a old tradition of us.

    Anyway, mama nam oya godak unta sir madam wage kiyala katha karanne ne. name or mr/mrs etc.. only
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    අම්මට තාත්තට පමණයි උපරිම වැන්දත් වැඳිය යුත්තේ. නැතුව මුන් මොක්කුද බන්? පඩියට වැඩ කරන එවුන්නෙ. කෝච්චි ඩ්‍රයිවර්ලටත් වඳින්න ඕනෙ එහෙනම්. පොලිස් නෙවේ හමුදාවෙ උනත් උන්ගෙ ඩියුටිය කොහොමත් කරන්න ඕන. හිනාවක් දාල දෙන දේ ගත්තනම් ඇති. ඕක නිකන් රොබෝලා වගේ පොඩි එවුන් දණගස්සවන ක්‍රමයක් විතරයි. නැත්නම් ඔය අධ්‍යාපන ක්‍රමයෙන්නෙ අද ලොකු තැන් වලට ගිය බහුතරයක් ඉගෙනගත්තෙ, කෝ උන්ගෙ ගරුත්වයක් තියෙද?

    එවෙලෙට කකුල් ලේවකවාගන්න සිස්ටම් බන් ඕවා. :lol:
     
    Aniwa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,158
    113
    It was designed to remove the ego.bowing down not because of looking at others qualities,because of your quality.But it has turned into ass kising because root meaning is missing.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,431
    113
    අපි උපදිනකොටම කොන්ද කඩාගෙන උප්පතිය ලබපු ජාතියක් විදිහටයි මට නම් හැඟෙන්නේ. අද උදේ ෆේස්බුක් එකේ එහා මෙහා යන අතරේ දැක්කා එක දහම් පාසලක ත්‍යාග ප්‍රධානෝත්සවය වෙනුවෙන් ඉහල පොලිස් නිලධාරියෙක් සහතික පත්‍ර පිරිනමන අවස්ථාවේ දහම් පාසලේ ශිෂ්‍යයින් පොලිස් නිලධාරියාට වැඳ සහතික පත්‍ර ලබා ගන්නා හැටි.

    සැබවින්ම වැඩිහිටියෙක් වූ හැම කෙනෙකුම වැඳුම් ලැබිය යුතුද ? ළමයෙක්ට ඉස්සලාම උගන්වන්න ඕනේ කොන්ද කෙලින් තියන් රටේ කෙලින් හිට ගන්න. වැඳුම් ලැබිය යුත්තේ තම දෙමව්පියන් පමණක් විය යුත්තක් බව මා විශවාස කරමි.

    සංවාදයට ඇරයුම්

    No arguments.. Exactly right.

    In fact I have been saying this for many years at least to my friends.
    Children have to be taught to respect parents, teachers, elders, relatives etc. But NOT to worship them.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    No arguments.. Exactly right.

    In fact I have been saying this for many years at least to my friends.
    Children have to be taught to respect parents, teachers, elders, relatives etc. But NOT to worship them.

    ඔව් මචන් අනිවාර්යයෙන්ම. වයසින් වැඩි අයට රෙස්පෙක්ට් කරන්න ඕනේ. නමුත් වහල්ලු ( slaves ) වගේ නැවෙන්න ඕනේ නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අතට අත දුන්නට කමක් නැද්ද අත් දෙකේ තියෙන ජරාව ශෙයා කරගන්න :lol:
    දැන් වැන්දෙ නෑ කියල උඹේ කොන්ද හෙන කෙලිංද ?