අපි උපදිනකොටම කොන්ද කඩාගෙන උප්පතිය ලබපු ජාතියක් විදිහටයි මට නම් හැඟෙන්නේ. අද උදේ ෆේස්බුක් එකේ එහා මෙහා යන අතරේ දැක්කා එක දහම් පාසලක ත්‍යාග ප්‍රධානෝත්සවය වෙනුවෙන් ඉහල පොලිස් නිලධාරියෙක් සහතික පත්‍ර පිරිනමන අවස්ථාවේ දහම් පාසලේ ශිෂ්‍යයින් පොලිස් නිලධාරියාට වැඳ සහතික පත්‍ර ලබා ගන්නා හැටි.
සැබවින්ම වැඩිහිටියෙක් වූ හැම කෙනෙකුම වැඳුම් ලැබිය යුතුද ? ළමයෙක්ට ඉස්සලාම උගන්වන්න ඕනේ කොන්ද කෙලින් තියන් රටේ කෙලින් හිට ගන්න. වැඳුම් ලැබිය යුත්තේ තම දෙමව්පියන් පමණක් විය යුත්තක් බව මා විශවාස කරමි.
සංවාදයට ඇරයුම්