TV channels youtube walata copyrights nadda ban?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ado tv channels youtube accounts video walata unta copyrights watenney nadda ban? Hut*a apitamai kelawenney.. TV channel karayoth music anang manang background ekata danwa ne.. unta wenama license ekak thiyanwada? KOhameda oka api ganney ?? Dukai do
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඉතින් බන් ඔය මියුසික් වලට ටීවී චැනල් වලට කොපිරයිට් තියනවද කියල අපි දන්නේ නැහැනේ. රයිට්ස් තියනවා නම් අවුලක් නැහැනේ.
    මගේ යාලුවෙක්ගෙ ඇප් එකක තිබුනු කන්ටෙන්ට් ටීවී චැනල් එකකින් කොපිරයිට් කේස් එකක් ඇවිත් අපිට රයිට්ස් තියනවා නම් පෙන්නන්න කියලා කිවුවා. ටීවී චැනල් එකේ එවුන්ට ලංකාවෙ තාම පෙන්නලවත් නැති ටීවී සීරීස් එකකට කොපිරයිට්ස් තිබිලා උන් කේස් එක ඇද්දේ. ඇප් එකයි ප්ලේස්ටෝ එකවුන්ට් එකයි දෙකම බෑන් උනා.
    ටීවී චැනල් වල්ට ගොඩක් කන්ටෙන්ට් වලට රයිට්ස් තියනවා අපි දන්නෙ නැති උනාට.