Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මං හිතුව සිංහල චන්දවලින් ආසන 160 ක් ගන්න පුලුවන් කෙනෙක් ගැන අදහසක් වත් ඇති කියලා. :dull:
    හැමෝම උබ වගේ නෑනේ බන් :lol::lol:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,299
    3,934
    113
    Rata yana widiha gena nam patta dukak danenne bn. Aluth readership ekak ganna puluwan ekek penna wath na.

    Parana hampadayo tika mada gahala ayema ei kiyala hithenne. 😑
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    රත්නපුර තරුණයන් තිදෙනාට ඇප

    sd.jpg


    පසුගිය සඳුදා නඩුව කැඳවූ අවස්ථාවේද තරුණයන්ට ඇප නොලැබුණු අතර පොලිස් අධිකාරීවරයා විමර්ශන ගොනු ගෙන්වාගෙන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ තරුණයන් රිමාන්ඩ් කර තැබීමට තරම් සාක්කි කිසිවක් නැති බවයි.


    ඒ අනුව අද


    https://medialk.com/Home/ReadPost/1210?Language=Sinhala
     
    • Like
    Reactions: waca

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රත්නපුර තරුණයන් තිදෙනාට ඇප

    sd.jpg


    පසුගිය සඳුදා නඩුව කැඳවූ අවස්ථාවේද තරුණයන්ට ඇප නොලැබුණු අතර පොලිස් අධිකාරීවරයා විමර්ශන ගොනු ගෙන්වාගෙන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ තරුණයන් රිමාන්ඩ් කර තැබීමට තරම් සාක්කි කිසිවක් නැති බවයි.


    ඒ අනුව අද


    https://medialk.com/Home/ReadPost/1210?Language=Sinhala

    mokadda oya side eketh details naha hariyata
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඇත්තටම කලොත් හොදයි. :cool:

    මුස්ලිම් ඡන්ද වලට තියෙන පෙරේතකමට මුස්ලිම් මිනිස්සුන්ගෙ හිත රිදේවි කියලා බෝම්බෙට කලින් ඇක්ශන් ගන්නෙ නැතුව මිනිහා රට පැනලා ඉඳලා, සේරම එලිවෙනකොට මෝඩ සිංහළුන්ව චූන් කරන්න සංවේදී ටොපික් එකක් අල්ලගෙන. කුඩු ඩීල් කරන මිනිස්සු මිනී මැරුවෙ නෑ. ඉස්ලාම් ආගම නිසා මිනි මරපු මිනීමරුවොන්ටත් ඒවට උදව් කරපු/වක්‍රාකාරයෙන් උදව් කරපු කිසිම එකෙක්ව අල්ලගෙන නෑ. ඒවා සේරම යටගහන්න කුඩු කාරයො හතරදෙනක් බිල්ලට දෙන්න යනවා. මේවා හෙන ගහන වැඩ. ඒ මිනිස්සු ටික පුනරුත්තාපනය කරලා ජීවත් වෙන්න පොඩි රස්සාවක් දීලා හදලා ගත්තනම් මොකද.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    එහෙම හිතාගෙන ඉන්න එකෙක් නෑ බන්. අවස්ථාවට ගැලපෙන එකාට තමයි ඡන්දෙ දෙන්නෙ. 2005 මහින්ද සුදුසුයි කියලා දැනුන නිසා මහින්දට දුන්නා. 2010දි මහින්දට අවස්ථාවක් දෙන්න ඕන නිසා මහින්දට දුන්නා. 2015දි මෛත්‍රීගෙ විශේෂ සුදුසුකමක් නැතත් මහින්ද නුසුදුසු නිසා මෛත්‍රීට දුන්නා.


    2020දි මෛත්‍රීට ඡන්දෙ දෙන්න නම් කිසිම කල්පනාවක් නෑ. මේ ඔටුන්නට කුරුමානම් අල්ලන එකෙක් ගැනවත් මට නම් දැන් කිසි විශ්වාසයකුත් නෑ බන්. මුන් තනිකරම කරන්නෙ බොරුව. ඉන්දියාවෙ කෝවිල් වල බඩගාලා පන්සලට ඇවිත් රඟන බෞද්ධ නළුවො සිංහළු ටික රවට්ටලා හම්බයොන්ට රෙද්ද උස්සන එක කරන්නෙ. මේක නවත්තන්න පුළුවන් කෙනෙකුට ඡන්දෙ දෙනවා. එහෙම එකෙක් දැනට පේන තෙක්මානෙක නෑ. හැමෝම හම්බයො එක්ක නිදිවැදපු එවුන්.

    elama respect
     

    Smilies

    Junior member
  • Apr 7, 2019
    215
    9
    18
    next U
    මුස්ලිම් ඡන්ද වලට තියෙන පෙරේතකමට මුස්ලිම් මිනිස්සුන්ගෙ හිත රිදේවි කියලා බෝම්බෙට කලින් ඇක්ශන් ගන්නෙ නැතුව මිනිහා රට පැනලා ඉඳලා, සේරම එලිවෙනකොට මෝඩ සිංහළුන්ව චූන් කරන්න සංවේදී ටොපික් එකක් අල්ලගෙන. කුඩු ඩීල් කරන මිනිස්සු මිනී මැරුවෙ නෑ. ඉස්ලාම් ආගම නිසා මිනි මරපු මිනීමරුවොන්ටත් ඒවට උදව් කරපු/වක්‍රාකාරයෙන් උදව් කරපු කිසිම එකෙක්ව අල්ලගෙන නෑ. ඒවා සේරම යටගහන්න කුඩු කාරයො හතරදෙනක් බිල්ලට දෙන්න යනවා. මේවා හෙන ගහන වැඩ. ඒ මිනිස්සු ටික පුනරුත්තාපනය කරලා ජීවත් වෙන්න පොඩි රස්සාවක් දීලා හදලා ගත්තනම් මොකද.

    :yes::yes::)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මේක line එක පැනීමක් ලොකු මේක ගැන එක සිංහල එකෙක් කතා කරනවද බලමු Parliament එකේ or ජනාදිපති වෙන්න බලන් ඉන්න උන් සද්ද නැහැ මේවට.


    අන්තවාදයේ ගොඳුරක් වූ ෆාතිමා
    July 2, 2019 07:23 pm


    ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් අද(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි.

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද අද මාධ්‍ය හමුවට සහභාගී විය.

    කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා “බලාපල්ලා මිනිසුනේ කොතනද ජාතිවාදය තියෙන්නේ “ යනුවෙන් මෙහිදී ඥානසාර හිමියන් ප්‍රශ්න කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය කියා සිටියේ, තමා සිංහල අයෙක් සමඟ විවාහ වු බවයි.

    2008 විවාහ වු බවත්, සුනාමියට ලැබුණු ගෙවල්වල ජීවත් වු බවත්, එම කාලයේ දී පල්ලියේ අය ඇවිත් සිංහල මිනිහෙක් බැඳලා ඉන්නේ කියලා මහත්තයාට තර්ජනය කල බව ද ඇය වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    පසුව සැමියා සමඟ ගොස් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවත් මාලඹේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී තමා මවක් වීමට සුදානමින් සිටි බව ද පැවසු ඇය, තමා ගැබ් ගත් නිසාවෙන් නැවතත් අටලුගම ප්‍රදේශයට ගිය බව සඳහන් කළේය.

    ආයෙත් පල්ලියෙන් පිරිසක් ඇවිත් සැමියාට ඉන්න දෙන්න බැරි බව ප්‍රකාශ කළ බව ද සඳහන් කළ මෙම කාන්තාව , බාබාට හම්බෙන්න ඉන්න නිසා තමාට ගමේ සිටිය හැකි බවත්, සිංහල කොල්ලෙක් තබා ගත නොහැකි යැයි පවසා සැමියා එලවා දැමූ බව ද පැවසීය.

    සැමියා තමා මවගේ නිවසේ රඳවා ගොස් ළමයා ලැබෙන තුරු මාලඹේ සිට හොරෙන් පැමිණ තමා දැක බලා ගත් බව ද ඇය පැවසීය.

    ඔහුට ආගමට එන්න කියලා තර්ජනය කල බවත්, හැමදාම ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් කියලා සැමියාට කරදර කරන බව ද පැවසු ෆාතිමා, පසුව සැමියා රට ගිය බවත්, පල්ලියේ පරිසක් ඇවිල්ලා කිව්වා මෙයා ගැන හොයන්න එපා කියලා බව ද පැවසීය.

    ළමයා එකක් සැමියා අතහැර ආවොත් මුස්ලිම් අයෙක් බන්දලා දෙන බව පැවසු බවත් කියා සිටියේය.

    මාර්තු මස 24 වන දා පල්ලියේ පිරිසක් ගෙදරට කඩා වැදුණ බවත්, පොලීසියේ අය ඉන්න කොටම තමාට හා සැමියාට පහර දුන් බවද කියා සිටි ෆාතිමා ළමයි අඩන කොට ගල් ගැසූ බව ද පැවසීය.

    පොලිසියට ගෙනිහින් පහුවදා වෙනකම්ම කූඩුවේ දැමු බවත්, බණ්ඩාරගම පොලිසියට දාපු කිසිම පැමිණිල්ලක් විභාග කළේ නැති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

    මාරාව නැමති පල්ලියෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ද ඇය හෙළි කර සිටියේය.