Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    1. ආගම්වාදය ජාතිවාදය කොහොම වුණත් TNA කියන්නේ කොටින්ගේ පොලිටිකල් වින්ග් එක. මහින්ද මොනවා වුණත් වෙනම පාලන ඒකකයක් දෙන්නෙම නෑ කියද්දි එහෙනම් ත්‍රස්තවාදය නවත්තන්නෙත් නෑ කිව්වේ TNA එක.

    https://www.tamilguardian.com/content/rajapakse-rejects-tamil-homeland-warns-tigers

    Rajapakse rejects Tamil homeland, warns Tigers

    21 February 2006

    Sri Lankan President Mahinda Rajapakse last Monday ruled out accepting a Tamil homeland in the island’s north and east, sparking acrimony ahead of crucial talks this week to stabilise the fraying ceasefire.

    “This is a small country, where you can’t have two states. I won’t allow the country to be divided,” he added. “You have to give up the concept of having two nations, or two countries ... There is no Tamil Eelam in Sri Lanka. There cannot be an Eelam.”

    “One day there must be one country, one nation and one army,” he added.

    The LTTE did not respond, but the Tamil National Alliance, which swept the Northeast in the April 2004 elections slammed Rajapakse’s rejection of the Tamil homeland.

    “We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.

    “Without accepting a traditional homeland the talks will collapse and war will resume.”

    2. ඉතිං බලන්නකෝ ඔය ගාන හරි වුණත් (මටනං හිතෙන්නේ ඊටත් අඩුයි!) අවු 30 යුද්ධය ඉවර කරපු නායකත්වයට ඒකෙන් පස්සෙ තිබ්බ පළවෙනි චන්දෙන්ම සිංහලුන්ගෙන් හම්බුණේ ආසන 130 නං, එච්චර වෙලත් එජාපෙන් කැඩුණේ නැති කැපුවත් කොළ ආසන 60 ක් තිබුණා නම්, ඒකත් අයින් වෙලා, කැපුවත් නිල්, කැපුවත් මහින්ද චන්දත් අයින් කළාම, තාම හදලවත් නැති පක්ශයක් අවුරුද්දක් යන්න කළින් සිංහලු ඔක්කොම එකතු කරගෙන ආසන 160 ගන්නවා කියන එක මොන විහිළුවක් ද කියලා. :dull:

    දෙමල මිනිස්සු කියන්නෙ සිංහළුන්ට දෙවැනි නැති මිනිස්සු ටිකක්. දකුනෙ අපිව ජාත්‍යාලෙන් රවටටලා මුන් සැප ගන්නව වගේ, උතුරෙ මිනිස්සුන්ව ජාත්‍යාලෙන් මත් කරලා තමයි දෙමල දේශපාළුවො සැප ගන්නෙ. උන් ඒ සැප ගන්න දෙමළ මිනිස්සුන්ව අවුස්සනවා. දෙමල මිනිස්සුන්ට කරපු දේකුත් නෑ. දෙමල නායකයො කීදෙනෙක්ව කොටි මැරුවද? උන්ට ගානක් නෑ. උන් කොටින්ට කඩේ යනව උන්ට ඕන සැප ගන්න. දෙමල සංධානෙ කොටින්ට කොච්චර දුන්නත් කොටි දෙමල සංදානෙ පඩේකට වත් ගනන් ගත්තෙ නෑ.

    තමන්ව රවටපු තමන්ට දුක දුන්න දෙයක් ගැන කළකිරෙන එක වෙන්නෙ නැත්නම් ඒ මනුස්සයා ඒකෙන් විනාශ වීමට නියමිත මෝඩයෙක්. එහෙම නැත්නම් විනාශ වෙනකම් බලන් ඉන්න වහලෙක්. අවුරුදු 71ක් තිස්සෙ ඔය මහ පක්ෂ වලින් සිංහළයට කියලා විශේෂ දීපු දෙයක් නෑනේ. දෙමල මිනිස්සුන්ටත් නෙවේ කරේ. කරේම හම්බයොන්ට. අපි බෙදිලා හිටපු නිසයි මුන් අපිට මෙහෙම ඇරියෙ. එකතු උනොත් කරන්න බැරි දේවල් කරන්න පුළුවන්. සමගිය බලය වේ.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113

    මොළෙන් ගහනවා කියන්නෙ දේශාභිමානී සිංදුවක් අහල චූන් වෙලා ගිහිං චන්දෙ පාවිච්චිකරනවට නෙමෙයි ජාතිවාදී දේශපාලකයන්ගෙ බලය පාර්ලිමේන්තුවේ නැති කරන්න අපේ චන්දය පාවිච්චි කරන්න පුළුවන් ඉෆෙක්ටිව්ම ක්‍රමය මොකක්ද කියල බලල චන්දය පාවිච්චි කරන එක. උඩ කිව්ව කාරණා ටික ඇති කල්පනා කරල බලන කෙනෙකුට.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොළෙන් ගහනවා කියන්නෙ දේශාභිමානී සිංදුවක් අහල චූන් වෙලා ගිහිං චන්දෙ පාවිච්චිකරනවට නෙමෙයි ජාතිවාදී දේශපාලකයන්ගෙ බලය පාර්ලිමේන්තුවේ නැති කරන්න අපේ චන්දය පාවිච්චි කරන්න පුළුවන් ඉෆෙක්ටිව්ම ක්‍රමය මොකක්ද කියල බලල චන්දය පාවිච්චි කරන එක. උඩ කිව්ව කාරණා ටික ඇති කල්පනා කරල බලන කෙනෙකුට.
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මොළෙන් ගහනවා කියන්නෙ දේශාභිමානී සිංදුවක් අහල චූන් වෙලා ගිහිං චන්දෙ පාවිච්චිකරනවට නෙමෙයි ජාතිවාදී දේශපාලකයන්ගෙ බලය පාර්ලිමේන්තුවේ නැති කරන්න අපේ චන්දය පාවිච්චි කරන්න පුළුවන් ඉෆෙක්ටිව්ම ක්‍රමය මොකක්ද කියල බලල චන්දය පාවිච්චි කරන එක. උඩ කිව්ව කාරණා ටික ඇති කල්පනා කරල බලන කෙනෙකුට.
    නෑ මචන් ඕවා චූන් නෙවේ, ඕවා බෝධිසත්වයොන්ගෙ චරිත ලක්ශන. ඔය ගීතයෙ තියෙන්නෙ සාමය එකතුවීම ඒකේ අගය සබන්දව කියන දෙයක්. අපි පොඩිකාලේ ඉඳන් ඉස්කෝලෙ දහම් පාසල් වල ඉගෙනගත්තෙ ප්‍රඥා අධික බෝධිසත්වයෙකුගෙ චරිත ලක්ෂන. ඒවා තමයි තැනට සුදුසු නුවණ, ඉවසීම, සමගිය, සීලය, කම්මැලි නොවීම වගේ දේවල්. කොහේවත් බෙදිලා දිනන්න පුළුවන් කියලා නෑ. බෙදීමකින් ලබන්න පුළුවන් දිනුමක් ගැන අපිට කියලා දීලා නෑ. ඉතින් බෞද්ධයො හැටියට බෙදීමකින් දිනන්න අපිට කිසිම මාර්ගෝපදේශයකුත් දීලා නෑ. අවුරුදු හැත්තෑවක් තිස්සෙ සිංහළයට කෙලවලා ඉන්දියාවට ගිහින් කෝවිල් වල බඩගාලා පන්සලට ඇවිත් රඟන නළුවො තමයි අපිව මෙච්චර කාලයක් තිස්සෙ බෙදලා තිබ්බෙ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    uba katada chande denna hithan inne. a ai :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    uba katada chande denna hithan inne. a ai :)
    එහෙම හිතාගෙන ඉන්න එකෙක් නෑ බන්. අවස්ථාවට ගැලපෙන එකාට තමයි ඡන්දෙ දෙන්නෙ. 2005 මහින්ද සුදුසුයි කියලා දැනුන නිසා මහින්දට දුන්නා. 2010දි මහින්දට අවස්ථාවක් දෙන්න ඕන නිසා මහින්දට දුන්නා. 2015දි මෛත්‍රීගෙ විශේෂ සුදුසුකමක් නැතත් මහින්ද නුසුදුසු නිසා මෛත්‍රීට දුන්නා.

    2020දි මෛත්‍රීට ඡන්දෙ දෙන්න නම් කිසිම කල්පනාවක් නෑ. මේ ඔටුන්නට කුරුමානම් අල්ලන එකෙක් ගැනවත් මට නම් දැන් කිසි විශ්වාසයකුත් නෑ බන්. මුන් තනිකරම කරන්නෙ බොරුව. ඉන්දියාවෙ කෝවිල් වල බඩගාලා පන්සලට ඇවිත් රඟන බෞද්ධ නළුවො සිංහළු ටික රවට්ටලා හම්බයොන්ට රෙද්ද උස්සන එක කරන්නෙ. මේක නවත්තන්න පුළුවන් කෙනෙකුට ඡන්දෙ දෙනවා. එහෙම එකෙක් දැනට පේන තෙක්මානෙක නෑ. හැමෝම හම්බයො එක්ක නිදිවැදපු එවුන්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,720
    12,747

    :cool: 23+
     
    • Like
    Reactions: ruchira55

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,944
    10,565
    113
    ආශික්ලන්තෙ
    එහෙම හිතාගෙන ඉන්න එකෙක් නෑ බන්. අවස්ථාවට ගැලපෙන එකාට තමයි ඡන්දෙ දෙන්නෙ. 2005 මහින්ද සුදුසුයි කියලා දැනුන නිසා මහින්දට දුන්නා. 2010දි මහින්දට අවස්ථාවක් දෙන්න ඕන නිසා මහින්දට දුන්නා. 2015දි මෛත්‍රීගෙ විශේෂ සුදුසුකමක් නැතත් මහින්ද නුසුදුසු නිසා මෛත්‍රීට දුන්නා.

    2020දි මෛත්‍රීට ඡන්දෙ දෙන්න නම් කිසිම කල්පනාවක් නෑ. මේ ඔටුන්නට කුරුමානම් අල්ලන එකෙක් ගැනවත් මට නම් දැන් කිසි විශ්වාසයකුත් නෑ බන්. මුන් තනිකරම කරන්නෙ බොරුව. ඉන්දියාවෙ කෝවිල් වල බඩගාලා පන්සලට ඇවිත් රඟන බෞද්ධ නළුවො සිංහළු ටික රවට්ටලා හම්බයොන්ට රෙද්ද උස්සන එක කරන්නෙ. මේක නවත්තන්න පුළුවන් කෙනෙකුට ඡන්දෙ දෙනවා. එහෙම එකෙක් දැනට පේන තෙක්මානෙක නෑ. හැමෝම හම්බයො එක්ක නිදිවැදපු එවුන්.

    :love:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372

    mehema thmai hthnna one hamoma.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,749
    28,672

    laksha 62 mee-harakek hok hok hok hok :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    uba katada chande denna hithan inne. a ai :)

    එහෙම හිතාගෙන ඉන්න එකෙක් නෑ බන්. අවස්ථාවට ගැලපෙන එකාට තමයි ඡන්දෙ දෙන්නෙ.

    මං හිතුව සිංහල චන්දවලින් ආසන 160 ක් ගන්න පුලුවන් කෙනෙක් ගැන අදහසක් වත් ඇති කියලා. :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    මං හිතුව සිංහල චන්දවලින් ආසන 160 ක් ගන්න පුලුවන් කෙනෙක් ගැන අදහසක් වත් ඇති කියලා. :dull:

    Shiranthi thma bn wena kwda.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    64895821_691168507990241_730948273514217472_n.jpg