2020 අපේ ජනපති !

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලංකාවේ මානසික රෝගීන් සංක්‍යාව ඉහල ගිහින්, හැම තැනම ඉන්නවා. නමුත් උන්ට චැනල් වලට ඇවිත් කතා කරන්න දීලා අපිටත් ආතල් දීලා කීයක් හරි හොයාගන්න එකට මගේ නම් විරුද්ධත්වයක් නෑ.
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,615
    13,294
    113
    අයියෝ මෙහෙම කබ්බෝ
    මු පල් හොරෙක් බන්
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    මං හොදට නෝටිස් කරපු දෙයක්. වීඩියෝ එක දාල මුල්ම කමෙන්ට් ටික ඒකට බැන්නොත් හැමෝම බනිනවා. හොද කිවොත් හැමෝම හොද කියනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොන්ද පන නැති නායකයින් ඉන්නකොට මේ වගේ කබ්බෝ form වෙන එක අහන්න දෙයක් නෙමෙයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං හොදට නෝටිස් කරපු දෙයක්. වීඩියෝ එක දාල මුල්ම කමෙන්ට් ටික ඒකට බැන්නොත් හැමෝම බනිනවා. හොද කිවොත් හැමෝම හොද කියනවා.

    ඕක බං ඉතින් හැමතැනම එහෙමයි :D මේ එලකිරියේත් මේ ත්‍රෙඩ් එකට වුනත් මුලින් එකෙක් ඇවිල්ල දැම්මොත් මූ තමයි අපිට දැන් තියෙන එකම බලාපොරොත්තුව කියල , එහෙම හිතන වුන් තුන් හතර දෙනෙක් තව හොයා ගන්න අමාරු වෙන එකක් නෑ :lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ඕක බං ඉතින් හැමතැනම එහෙමයි :D මේ එලකිරියේත් මේ ත්‍රෙඩ් එකට වුනත් මුලින් එකෙක් ඇවිල්ල දැම්මොත් මූ තමයි අපිට දැන් තියෙන එකම බලාපොරොත්තුව කියල , එහෙම හිතන වුන් තුන් හතර දෙනෙක් තව හොයා ගන්න අමාරු වෙන එකක් නෑ :lol:

    :yes: ඔය අනෝජ් කාරයට තියෙන්නේ රජ සික් එකක්. ඌ හිතන් ඉන්නේ ඌ මහා කළු සිංහල රජෙක් කියල. :lol: