මං හොදට නෝටිස් කරපු දෙයක්. වීඩියෝ එක දාල මුල්ම කමෙන්ට් ටික ඒකට බැන්නොත් හැමෝම බනිනවා. හොද කිවොත් හැමෝම හොද කියනවා.
මේ එලකිරියේත් මේ ත්‍රෙඩ් එකට වුනත් මුලින් එකෙක් ඇවිල්ල දැම්මොත් මූ තමයි අපිට දැන් තියෙන එකම බලාපොරොත්තුව කියල , එහෙම හිතන වුන් තුන් හතර දෙනෙක් තව හොයා ගන්න අමාරු වෙන එකක් නෑ 
ඕක බං ඉතින් හැමතැනම එහෙමයිමේ එලකිරියේත් මේ ත්‍රෙඩ් එකට වුනත් මුලින් එකෙක් ඇවිල්ල දැම්මොත් මූ තමයි අපිට දැන් තියෙන එකම බලාපොරොත්තුව කියල , එහෙම හිතන වුන් තුන් හතර දෙනෙක් තව හොයා ගන්න අමාරු වෙන එකක් නෑ
![]()
ඔය අනෝජ් කාරයට තියෙන්නේ රජ සික් එකක්. ඌ හිතන් ඉන්නේ ඌ මහා කළු සිංහල රජෙක් කියල. 