නාය යාම්, ගංවතුරට අහුවුන අයගේ පඩියෙන් බදු කැපීම ජනපති අනින් නවත්වයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාය යාම්, ගංවතුරට අහුවුන අයගේ පඩියෙන් බදු කැපීම ජනපති අනින් නවත්වයි වගේ නිව්ස් එකක් දැක්කද?
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    නාය යාම්, ගංවතුරට අහුවුන අයගේ පඩියෙන් බදු කැපීම ජනපති අනින් නවත්වයි වගේ නිව්ස් එකක් දැක්කද?
    ඔක්කෝටම කලින් කියපන්කො "පැලවත්ත පක්ශ අරමුදලින් විපතට පත් ජනතාවට සහනදාර බෙදයි" වගේ නිව්ස් එකක් දැක්කද කියලා?🤭🤭

    ජෙප්පො කරන්නෙත් තව තව අපෙන්ම ඉල්ලන් උන්ගෙ ඒවා වගේ බෙදන එක. :lol: :lol:
     
    • Haha
    Reactions: topkollek

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Ratata hena gahila giyath paksha aramudala rakenna ona.
    Parliament eke inna unge athata padi denne naha. Ewa yanne pakshe aramudalata. Ochchara ratata savings karanna ona nam 159 ma padi epa kiyala liyumak deepanko.