Upworkද Freelancer ද හොද

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow machan proposal submit karaddi nikan ohee dannepa aniwa buyer gen respond ekak ganin nattam badu :( walatarayata kela uneh :dull:

    මට නම් අවුලක් වෙන එකක් නෑ මචන්. මගේ Upwork Success Story එක උන්ට ඇඩ්වර්ටයිස් කරන්න උන් මාත් එක්ක ඇග්‍රිමන්ට් එකකුත් සයින් කලා මචන්. :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මට නම් අවුලක් වෙන එකක් නෑ මචන්. මගේ Upwork Success Story එක උන්ට ඇඩ්වර්ටයිස් කරන්න උන් මාත් එක්ක ඇග්‍රිමන්ට් එකකුත් සයින් කලා මචන්. :rolleyes:

    ela ela :cool::cool:
    හෙමීට පරිස්සමට කරන් පලයන් මචන්. :love:

    mata upwork set une ne bn
    fiverr thama ekath me tike poddak down :dull::dull:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    රටේ තත්වේ එක්ක business නැ බන් මේ ටිකේ. අලුතෙන් Freelance පාරක් හදාගන්න බැලුවේ. site දෙකෙන් මොකද්ද හොද මේ දවස්වල ? මේවා ඇර වෙන මොනවද තියෙන්නේ ?

    My favorite is Upwork by far. But better to have profiles on others too.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ela ela :cool::cool:

    mata upwork set une ne bn
    fiverr thama ekath me tike poddak down :dull::dull:

    සමහර විට උබ කරන වැඩවලට සෙට් වෙන්නේ Fiverr වෙන්න ඇති මචන්. :rolleyes:

    තියෙන gigs තව හොදට හදපන්, තව අලුත් gigs දෙකතුනක් දාපන් තව ඕඩර්ස් එයි. :yes:
     
    ;)