Ape gm ge jeep eke puus pataw ringanawa
Uge gedara puso 30 witara innawa
Ape gm ge jeep eke puus pataw ringanawa
Uge gedara puso 30 witara innawa

Machan, mama dekka Kadawatha Padma Motors eke okata spry ekek tiyanwa poddak call karala balanna ,mathaka wedihata German Product ekak
car eke Air out ( under back buffer ) and AC vent ekata Meeyo yanawata Net ekak gahanna hoda tanak Kandy awata tiyenawada ?
යන්න නම් දෙන්න එපා බං වයිපරෙගෙ කාර් එකේ AC එකේ ඇහුලට රින්ගලා AC එකේ එලියෙ/ඇතුලෙ හුලන් එන්න ඇරෙන වැහෙන කැල්ල කාලා, දැන් මොනා කරත් හුලන් එන්නෙ එලියෙන්,
ඉට පස්සෙ Cabin Filter එකේ චූ දාලා ඒක කුඩු වෙලා AC Motor එක උඩට වැටිලා, AC දැම්මම මුලු පලාතම මී ගදයි, හරි අමාරුවෙන් හදාගත්තෙ..
ඊට පස්සෙ කාර් එක ගරජ් එකේ පාක් කරන්නෙ නැතුව මිදුලෙ පාක් කරෙ,
ටික දවසක් ගියාම ජිප් එකේ තිබ්බා සිට් එක යට මීබෙටි වගයක්, අස් කරාම දෙවනි දවසෙත් තිබ්බා, AC අනන් මනන් ඔක්කොම බැලුවා බඩු හොයාගන්න බැ,
පස්සෙ සීට් එක යට ස්ටිකි බොර්ඩ් එකක් තිබ්බා, හෙන තඩි ඌරු මියෙක් වගෙ එකෙක් අහු වෙලා තිබ්බා,
ලොකුම ප්රශ්නෙ ආවෙ ඉට දවස් දෙක තුනකින්,.
වාහනේ ඇතුලෙ මීයෙක් මැරිච්ච ගද එනවා, හැම තැනම බැලුවා නැ, දන්න දන්න සර්විස් වල ගෙනිච්චා උන්ටත් හොයාගන්න බැරි උනා, අන්තිමට වාහනේ යන්න බැරි වෙන්න ගද උනා,
හැමොම කිව්වෙ ඌ චු දාලා ඇති කියලා, ඒත් චු ගදක් නෙමෙයි ආවෙ,
පස්සෙ පූසෙක් ගෙනත් ජිප් එකට දැම්මම ඌ ඉවර කරලා එක තැනක් හූරන්න ගත්තා,
පස්සෙ සීට් එකේ සයිඩ් එකේ තියෙන ප්ලාස්ටික් බෝඩ් එක, 10 යතුරක් හොයගෙන සිට් සෙට් එක එහෙම බාලා ගලවලා බලද්දි අරු කූඩුවක් හදලා තිබ්බා බං, එකේ හිටපු උන් කුනු වෙලා චොර වෙලා ඇට කටු ටික විතරයි තිබ්බෙ,
ඉස්සර නම් මම මීයො මරන්නෙ නැ දැන් එකෙක්ට එන්න දෙන්නෙ නැ පැත්ත පලාතෙ,
World cup අරන් එනවා වගේ අරන් එන්නේ මියෝ.

ammapa ape gedara car ekai mage bike ekai dekatama dunna para kari meeyoයන්න නම් දෙන්න එපා බං වයිපරෙගෙ කාර් එකේ AC එකේ ඇහුලට රින්ගලා AC එකේ එලියෙ/ඇතුලෙ හුලන් එන්න ඇරෙන වැහෙන කැල්ල කාලා, දැන් මොනා කරත් හුලන් එන්නෙ එලියෙන්,
ඉට පස්සෙ Cabin Filter එකේ චූ දාලා ඒක කුඩු වෙලා AC Motor එක උඩට වැටිලා, AC දැම්මම මුලු පලාතම මී ගදයි, හරි අමාරුවෙන් හදාගත්තෙ..
ඊට පස්සෙ කාර් එක ගරජ් එකේ පාක් කරන්නෙ නැතුව මිදුලෙ පාක් කරෙ,
ටික දවසක් ගියාම ජිප් එකේ තිබ්බා සිට් එක යට මීබෙටි වගයක්, අස් කරාම දෙවනි දවසෙත් තිබ්බා, AC අනන් මනන් ඔක්කොම බැලුවා බඩු හොයාගන්න බැ,
පස්සෙ සීට් එක යට ස්ටිකි බොර්ඩ් එකක් තිබ්බා, හෙන තඩි ඌරු මියෙක් වගෙ එකෙක් අහු වෙලා තිබ්බා,
ලොකුම ප්රශ්නෙ ආවෙ ඉට දවස් දෙක තුනකින්,.
වාහනේ ඇතුලෙ මීයෙක් මැරිච්ච ගද එනවා, හැම තැනම බැලුවා නැ, දන්න දන්න සර්විස් වල ගෙනිච්චා උන්ටත් හොයාගන්න බැරි උනා, අන්තිමට වාහනේ යන්න බැරි වෙන්න ගද උනා,
හැමොම කිව්වෙ ඌ චු දාලා ඇති කියලා, ඒත් චු ගදක් නෙමෙයි ආවෙ,
පස්සෙ පූසෙක් ගෙනත් ජිප් එකට දැම්මම ඌ ඉවර කරලා එක තැනක් හූරන්න ගත්තා,
පස්සෙ සීට් එකේ සයිඩ් එකේ තියෙන ප්ලාස්ටික් බෝඩ් එක, 10 යතුරක් හොයගෙන සිට් සෙට් එක එහෙම බාලා ගලවලා බලද්දි අරු කූඩුවක් හදලා තිබ්බා බං, එකේ හිටපු උන් කුනු වෙලා චොර වෙලා ඇට කටු ටික විතරයි තිබ්බෙ,
ඉස්සර නම් මම මීයො මරන්නෙ නැ දැන් එකෙක්ට එන්න දෙන්නෙ නැ පැත්ත පලාතෙ,
ahuwunoth dan nam apayatama yawanawaමගේ බෙන්ස් එකේ මීයෝ ගිහින් ඉද්දි මම BMW එකක් ගෙනවා. දෙකම එකම ගරාජ් එකේ නවත්තල තියන කොට මෙන්න බෙන්ස් එකේ හිටපු මීයෝ ටික BMW එකට ගිහිල්ලා. බැරිම තැන Audi එකක් අරන් ඇවිත් ඒක මිදුලේ නවත්තල තිබ්බ. ගිය සතියේ බලන කොට ඒකටත් මීයෝ රිංගල. බැරිම තැන කාර් තුනම විකුණලා මම බස් එකේ යනවා. දැන් කිසි මී කරදරයක් නෑ.