car ekata meeyo

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    car eke Air out ( under back buffer ) and AC vent ekata Meeyo yanawata Net ekak gahanna hoda tanak Kandy awata tiyenawada ?
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machan, mama dekka Kadawatha Padma Motors eke okata spry ekek tiyanwa poddak call karala balanna ,mathaka wedihata German Product ekak
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    car eke Air out ( under back buffer ) and AC vent ekata Meeyo yanawata Net ekak gahanna hoda tanak Kandy awata tiyenawada ?

    මී කතුරක් හරි ග්ලු ප්ලේට් එකක් හරි ගනින් බන් අරන් මරල දාපන් . රුපියල් 100 වැඩේට 1000 වියදම් කරන්නෙ ඇයි මේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    යන්න නම් දෙන්න එපා බං වයිපරෙගෙ කාර් එකේ AC එකේ ඇහුලට රින්ගලා AC එකේ එලියෙ/ඇතුලෙ හුලන් එන්න ඇරෙන වැහෙන කැල්ල කාලා, දැන් මොනා කරත් හුලන් එන්නෙ එලියෙන්,
    ඉට පස්සෙ Cabin Filter එකේ චූ දාලා ඒක කුඩු වෙලා AC Motor එක උඩට වැටිලා, AC දැම්මම මුලු පලාතම මී ගදයි, හරි අමාරුවෙන් හදාගත්තෙ..

    ඊට පස්සෙ කාර් එක ගරජ් එකේ පාක් කරන්නෙ නැතුව මිදුලෙ පාක් කරෙ,

    ටික දවසක් ගියාම ජිප් එකේ තිබ්බා සිට් එක යට මීබෙටි වගයක්, අස් කරාම දෙවනි දවසෙත් තිබ්බා, AC අනන් මනන් ඔක්කොම බැලුවා බඩු හොයාගන්න බැ,

    පස්සෙ සීට් එක යට ස්ටිකි බොර්ඩ් එකක් තිබ්බා, හෙන තඩි ඌරු මියෙක් වගෙ එකෙක් අහු වෙලා තිබ්බා,
    ලොකුම ප්‍රශ්නෙ ආවෙ ඉට දවස් දෙක තුනකින්,.

    වාහනේ ඇතුලෙ මීයෙක් මැරිච්ච ගද එනවා, හැම තැනම බැලුවා නැ, දන්න දන්න සර්විස් වල ගෙනිච්චා උන්ටත් හොයාගන්න බැරි උනා, අන්තිමට වාහනේ යන්න බැරි වෙන්න ගද උනා,

    හැමොම කිව්වෙ ඌ චු දාලා ඇති කියලා, ඒත් චු ගදක් නෙමෙයි ආවෙ,
    පස්සෙ පූසෙක් ගෙනත් ජිප් එකට දැම්මම ඌ ඉවර කරලා එක තැනක් හූරන්න ගත්තා,

    පස්සෙ සීට් එකේ සයිඩ් එකේ තියෙන ප්ලාස්ටික් බෝඩ් එක, 10 යතුරක් හොයගෙන සිට් සෙට් එක එහෙම බාලා ගලවලා බලද්දි අරු කූඩුවක් හදලා තිබ්බා බං, එකේ හිටපු උන් කුනු වෙලා චොර වෙලා ඇට කටු ටික විතරයි තිබ්බෙ,

    ඉස්සර නම් මම මීයො මරන්නෙ නැ දැන් එකෙක්ට එන්න දෙන්නෙ නැ පැත්ත පලාතෙ,
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    machan , net eka gahalada tiyenne air / Ac vent walata ?

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ammapa ape gedara car ekai mage bike ekai dekatama dunna para kari meeyo:angry: ahuwunoth dan nam apayatama yawanawa
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මගේ බෙන්ස් එකේ මීයෝ ගිහින් ඉද්දි මම BMW එකක් ගෙනවා. දෙකම එකම ගරාජ් එකේ නවත්තල තියන කොට මෙන්න බෙන්ස් එකේ හිටපු මීයෝ ටික BMW එකට ගිහිල්ලා. බැරිම තැන Audi එකක් අරන් ඇවිත් ඒක මිදුලේ නවත්තල තිබ්බ. ගිය සතියේ බලන කොට ඒකටත් මීයෝ රිංගල. බැරිම තැන කාර් තුනම විකුණලා මම බස් එකේ යනවා. දැන් කිසි මී කරදරයක් නෑ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,150
    15,909
    113
    Colombo

    ammo yako