2020 අපේ ජනපති !

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :yes: ඔය අනෝජ් කාරයට තියෙන්නේ රජ සික් එකක්. ඌ හිතන් ඉන්නේ ඌ මහා කළු සිංහල රජෙක් කියල. :lol:

    කොහොම වුනත් එයා දක්ෂ වෙද මහත්තයෙක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    :yes: ඔය අනෝජ් කාරයට තියෙන්නේ රජ සික් එකක්. ඌ හිතන් ඉන්නේ ඌ මහා කළු සිංහල රජෙක් කියල. :lol:


    Silva neda mu. Silva kiyanne Portuguese da koheda mix unge surname ekak neda :baffled:
     

    nidarsha91

    Well-known member
  • paw ban...
    øya manussayage atheethe gaththama sampurna mass hysteria case ekak.
    Ratak nemei, a manussaya lagata ena leddunwa manage karaganna ba.... Janadipathi unama hena thanak labenawa kiyala thama atheethe inna me wage manussayanta adei issarahata ena kenaata mareegena wada karanna wenna patan gaddi...
    Theruwan Saranai !
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    හැට හුට හමාරක් ඇවිල්ලා මේ පාර වන වෙනවා. ඉන්න එකෙක්ම දිනනවා දිනල උබලගේ මලගම ලියනවා ලෙසින්ම . අන්තිම මාස 6 ඉදපන් දැන් . එතනින් එහාට සදා සොත්ති ශ්‍රී ලංකා.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලොල්... යකෝ ඒ කමෙන්ට් ටික... :lol::lol::lol::lol: මොකෙක් හරි ඇවිල්ල ලස්සනට කතා ටිකක් කිවුව ගමන් අපේ මෝඩ යක්කු ඌව ඔලුව උඩ තියාගෙන දුවනව... රනිල 2020 ජනාදිපති උනත් පුදුම වෙන්ඩ එපා මේ යන විදිහට :lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    කොහොම වුනත් එයා දක්ෂ වෙද මහත්තයෙක්

    මු මොන වේද කමටද බන් දක්ක්ෂ පොඩ්ඩක් හොයල බලලා කතාකරපන්