Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man athsana gahanne sinhalen
    nama liynwa wal akuren
    pereda bankuwata ghn kole purawala athsana ghla dunnama counter eke aunty kiynwa "putha athsana gahana thena nama neda liyala thiyenne, eeka hariyata penne na pahadiliwa liyanna"kiyala kiwa :baffled:
    athsana kiyana eka hama welema samana unoth athine bn

    sinhalen athsana ghana eka aulda:dull:
    signing sheet eketh man wtrai sinhalen sign krnne , ghddith godak aya kiynwa kadden ghapn kiyala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ubai anuradai tharagena thread danawada bn?

    thopi dennage thread witharai dan meke thiyenne.. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට නං සිංහල අකුරුවත් හරියට බෑ. කන අත්සන ගහන්නෙ :( සමහර තැන් වල ලැජ්ජාවට පත් වෙනව මක් කරන්නද :(
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අපිට නං සිංහල අකුරුවත් හරියට බෑ. කන අත්සන ගහන්නෙ :( සමහර තැන් වල ලැජ්ජාවට පත් වෙනව මක් කරන්නද :(

    කන අත්සන කිව්වේ? කනේ තීන්ත ගාලා කොලේ උඩින් තියනවද? :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපිට නං සිංහල අකුරුවත් හරියට බෑ. කන අත්සන ගහන්නෙ :( සමහර තැන් වල ලැජ්ජාවට පත් වෙනව මක් කරන්නද :(

    අපි නන් ඉතින් මා පට ඇඟිල්ලේ තීන්ත ගාල තියන්නේ :sorry: අකුරු බෑනේ..

    :dull:
    :dull:
    :sorry:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    අපේ නං ඉන්නවා ඕනේ තරන් සිංහලෙන් අත්සන ගහන උන්.
    එක අවුලක් නැ.
    බලපන් මැති ඇමතිවරු අත්සනගහන්නෙම සිංහලෙන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ නං ඉන්නවා ඕනේ තරන් සිංහලෙන් අත්සන ගහන උන්.
    එක අවුලක් නැ.
    බලපන් මැති ඇමතිවරු අත්සනගහන්නෙම සිංහලෙන්

    unta amathikma tynwane
    samnya mnissun ghuwama hithnne nugathakama kiyala :dull:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මමත් සිංහලෙන් අත්සන ගහන්නේ. හැබැයි මේ වෙනකං නං අවුලක් වෙලා නැහැ. බැංකු පොතේ ගහලා තියෙන එකයි කොලේ එකයි මැච් වෙනවනං එච්චරයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමත් සිංහලෙන් අත්සන ගහන්නේ. හැබැයි මේ වෙනකං නං අවුලක් වෙලා නැහැ. බැංකු පොතේ ගහලා තියෙන එකයි කොලේ එකයි මැච් වෙනවනං එච්චරයි.

    math ahuwa pothe ekata match wenne nadda kiyala
    match wenwa eunata pahadiliwa ghnna qwa :dull: