.Net Sofware Engineers

Slimline

Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    මචන්ලා, Microsoft .Net Software Development දැනුමක් තියනවද? Vacancies 3ක් තියනව (Associate, SE, SSE ඔක්කොම).



    Full time work in a well reputed software firm with a good salary. හොඳම මීටර් එකක් තියනව නම් අවුලක් නෑ. එක තැන පල් වෙන්නෙ නැතුව world class exposure එකක් ගන්න හොඳ chance එකක්.



    දවස් 7ක් ඇතුලත වගේ ඉන්ටර්වීව් කතා කරනවා. මට PM එකක් දාන්න සහ දන්න යාලුවන්ට මේ ගැන share කරන්න. :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ටොන්ට්‍රැක්ට් බෙසිස් දෙනවදහ් ඔර් ෆුල් ටයිම්ද හොයන්නෙහ් ?
    කොන්ට්‍රැක්ට් බෙසික් නම් කොල්ලො ඉන්නවාහ්
     

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    ටොන්ට්‍රැක්ට් බෙසිස් දෙනවදහ් ඔර් ෆුල් ටයිම්ද හොයන්නෙහ් ?
    කොන්ට්‍රැක්ට් බෙසික් නම් කොල්ලො ඉන්නවාහ්


    Contract basis කරන්න පුලුවන්. ඒත් ෆුල් ටයිම් වැඩ තියෙන්නෙ. 3 months 6 months, you name it!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    IQ improve kara ganna hoda web reference (sites) ekak denna puluwanda plz?


    ඔව් මචන්. Web application එහෙම කරන්න තියනව. .Net core තරම් ඕන නැහැ. ඒත් IQ හොඳ වෙන්න එපැයි.