.NET Senior software engineer salary

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Software firms wala inna danna ewun poddak kiyannako .net sse kenekta avg kochchara wage salary ekak hambenwada kiyala. I know it depends but i want to know the avg :)

MVC+angular wage ekekda? 3+ exp
:)
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    .net කියන්නෙහ් මොකක්ද බ0 ?
    අන්ගුලර් එකෙන් මොකක්ද වෙන්නේ ?? :dull:
     
    • Like
    Reactions: dildude

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගෑණුන්ගෙන් වයසයි පිරිමින්ගෙන් පඩියයි අහන්ඩ එපා කියල අහල තියෙනවද?
    මේකේ ඉන්න ඔක්කොම ලක්ෂ 3ට - 5ට වඩා පඩි ගන්න අය.
    ඒ හින්ද ඒ වගේ ගානක් ඔලුවේ තියා ගනින්.
    යටින් පොඩි අකුරින් ඩිපෙන්ඩ්ස් කියල ලියයි ඒක එච්චර ගණන් ගන්ඩ එපා.
     
    • Like
    Reactions: dildude

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Sr Soft eng Salary depen wenne
    Company,
    Education level
    Exp
    Languages
    ...

    Hodan company ekaka normaly 130K wage start wenne
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගෑණුන්ගෙන් වයසයි පිරිමින්ගෙන් පඩියයි අහන්ඩ එපා කියල අහල තියෙනවද?
    මේකේ ඉන්න ඔක්කොම ලක්ෂ 3ට - 5ට වඩා පඩි ගන්න අය.
    ඒ හින්ද ඒ වගේ ගානක් ඔලුවේ තියා ගනින්.
    යටින් පොඩි අකුරින් ඩිපෙන්ඩ්ස් කියල ලියයි ඒක එච්චර ගණන් ගන්ඩ එපා.

    :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Microsoft ewunge development framework eka machan :)
    අනෙහ් ම0දා :dull:
    Sr Soft eng Salary depen wenne
    Company,
    Education level
    Exp
    Languages
    ...

    Hodan company ekaka normaly 130K wage start wenne
    ඇහ් 130ක් දෙනවද ? අපි වගෙ එවුන් අවුරුද්දක් කනහ් සල්ලි :(
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    oya wage thamai ban, kelin utharayak denna ba Salary prashna wala,

    Ekama Educaion,Experince thiyena dennekata dena salary eka dekak wenna puluwan same company eke

    ow neh machan. thanks ban. idea ekak gaththa. mechchara kal wada kale non-it compnay wala ban. e nisa industry eke yana prices gana loku awabodayak na :)