SINHALA MOVIES

sinhalax265.blogspot.com

Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    userdrive slow හින්දා මම කලා
    සියලුම ගෞරවය මුලින් කරපු කෙනා සතුයි.
    එලකිරි සාමාජිකයන්ගේ පහසුව සදහායි මම කලේ.
    ලින්ක් එක වටේ යවන්න එපා.
    කෙල වෙලා යයි ෆයිල් එකට


    Dekala Purudu Kenek ( දැකලා පුරුදු කෙනෙක් ) 2019 WEB-DL 1080p

    https://www.mediafire.com/file/xfr5...CA_)_2019_WEB-DL_1080p_AAC_HEVC_x265.mkv/file

    mama kiyannada vadak. oya issarahata film tika denna. mama wade nawaththannam. ehema hodai ne?
     
    • Like
    Reactions: EK_SheSH

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    දැකලා පුරුදු කෙනෙක් එකෙ කතාවෙ අන්තිම මොක්ද්ද බන්, නිකන්ම ඉවරයි නේ. කියලා දීපන්කූ කවෘ හරි

    Machanla ara "Dakala purudu kenek" upload karata mulinma THANKS.


    Eth anthimata mokada ban une...eke mukuth kaali adu ehema na neda...karma gana kiyala dena film ekakda...ai ban eke ekekwath ara gaani aththatama mokakda kare kiyanneth na...gaani waradi piliganneth na hariyata...poddak therum karala diyanko hoda wicharakayek innawanm


    :D මමනම් ඔය සීන් දන්නෙ නෑ.. මටත් තේරුනේ නෑ.. හැබැයි අර ලැම්බොගිනි ඉල්ලලා අඩපු එකානම් දැකලා පුරුදුයි කියල මීටර් වුනා සීන් එකේදී :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    කොච්චරකනම් දැවෙන විහඟුන් ඉන්නවා ඇත්ද කියලා හිතෙනවා බන්...සංසාරේ කලකිරුනා ‍ෆිල්ම් එක බලලා....
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කොච්චරකනම් දැවෙන විහඟුන් ඉන්නවා ඇත්ද කියලා හිතෙනවා බන්...සංසාරේ කලකිරුනා ‍ෆිල්ම් එක බලලා....

    මං දැක්කා ඩිරෙක්ටර් එක්ක තිබුන meeting එකකදි කියනවා "මේක මගේ අම්මගේ කතාවා" කියලා කියනවා.
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    eka aththa

    කොච්චරකනම් දැවෙන විහඟුන් ඉන්නවා ඇත්ද කියලා හිතෙනවා බන්...සංසාරේ කලකිරුනා ‍ෆිල්ම් එක බලලා....

    කොච්චරකනම් දැවෙන විහඟුන් ඉන්නවා ඇත්ද කියලා හිතෙනවා බන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    මං දැක්කා ඩිරෙක්ටර් එක්ක තිබුන meeting එකකදි කියනවා "මේක මගේ අම්මගේ කතාවා" කියලා කියනවා.

    අඩෝ සිරාවට :(
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    66198767_2223967117731770_3766023506353979392_n.jpg


    Upload please !
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,131
    4,409
    113
    66198767_2223967117731770_3766023506353979392_n.jpg


    Upload please !

    හෝල් එකට ගිහින් බලපන් සින්ඝලයෝ ..මෙතන හොර කොපි ඉල්ලා ඉල්ලා ලංකාවේ සිනමාව කඩා වැටිලා කියල ටෝක් දෙනවා නෙදකින් හෑත්ත...