අදහසක්

Ashenfdo

Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    අතිතයෙ සිදු වු ජිවිතය අවුල් කරවන එම කලයෙ ජිවිතයෙ ලබා ගැනිමට තිබු බොහො දැ අහිමි කල ජිවිතයම වැට්ටූ සිදුව්මක් වර්තමානයේ හොඳ තත්ත්වයක සිටියදි මතක් වී හද කම්පා වී වර්තමාන තත්වයද එම මානසික මට්ටමට වට්ටමින් නැවත ජිවිතය අවුල් කරන තත්වයක් උදා වී ඇත.මෙයට කුමක් කල යුතුද? උදව්
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    just foget it
    අතිතයෙ සිදු වු ජිවිතය අවුල් කරවන එම කලයෙ ජිවිතයෙ ලබා ගැනිමට තිබු බොහො දැ අහිමි කල ජිවිතයම වැට්ටූ සිදුව්ම් වර්තමානයේ හොඳ තත්ත්වයක සිටියදි මතක් වී හද කම්පා වී වර්තමාන තත්වයද එම මානසික මට්ටමට වට්ටමින් නැවත ජිවිතය අවුල් කරන තත්වයක් උදා වී ඇත.මෙයට කුමක් කල යුතුද? උදව්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,886
    67,130
    113
    Replace those with an accident.What if you got into an accident and lost both legs while enjoying back then.Be glad you are alive now with perfect hands and legs.its time to enjoy
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    අතිතයෙ සිදු වු ජිවිතය අවුල් කරවන එම කලයෙ ජිවිතයෙ ලබා ගැනිමට තිබු බොහො දැ අහිමි කල ජිවිතයම වැට්ටූ සිදුව්මක් වර්තමානයේ හොඳ තත්ත්වයක සිටියදි මතක් වී හද කම්පා වී වර්තමාන තත්වයද එම මානසික මට්ටමට වට්ටමින් නැවත ජිවිතය අවුල් කරන තත්වයක් උදා වී ඇත.මෙයට කුමක් කල යුතුද? උදව්

    obsession
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    දැන් හොඳට හිටිය තව පොඩ්ඩෙන් ඉවරයිනෙ ඔක්කොම කියල හිතෙනව නේද..

    තමන් දැන් ඉන්න තත්වෙ හොඳ වුණාට ඒක හිතට පිලිගන්ඩ බෑ වගේ නේද..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අතීතයේ සිදු වූ එම සිදුවීමෙන් වර්තමානයට ප්‍රායෝගිකව බලපෑමක් නොමැති නම් ඒ පිලිබදව සිතන විදිහ වෙනස් කරන්න.

    ඉපදීම මරනය අතර පවතින සියළු සිදුවීම්වල දුක හෝ සතුට පවතින්නේ අපගේ සිතුවිලිවලට සාපේක්ශවයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    පරණ වෙච්ච දේක සිතුවිල්ලක් හිතට වද දෙනවනං (අනවශ්‍ය විදියට, අසාමාන්‍ය විදියට) ඒක මානසික රෝගයක් බව සලකන්න

    එතකොටත් උඹට හිත හදාගන්ඩ පුලුවන් මගේ ලෙඩක් නිසයි මට මෙහෙම දිගින් දිගටම හිතෙන්නෙ කියල, නැතුව සැබෑ ලෝකෙ එහෙම බරපතලව හිතන්ඩ දෙයක් ඇත්තටම නෑ

    මානසික රෝග අපි කාටත් තියෙනව බං..
     
    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    දැන් හොඳට හිටිය තව පොඩ්ඩෙන් ඉවරයිනෙ ඔක්කොම කියල හිතෙනව නේද..

    තමන් දැන් ඉන්න තත්වෙ හොඳ වුණාට ඒක හිතට පිලිගන්ඩ බෑ වගේ නේද..
    Ow bn
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113

    ලොකු වදයක් වගේ දැනෙනවනං බෙහෙත් ටිකක් බොමු.. :P

    ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා විස්තරේ කියන්ඩ

    හැමදාම බෙහෙත් බොන්ඩ ඕනෙ නෑ.. මාස කීපයක් විතරයි :cool:
     
    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    ලොකු වදයක් වගේ දැනෙනවනං බෙහෙත් ටිකක් බොමු.. :P

    ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා විස්තරේ කියන්ඩ

    හැමදාම බෙහෙත් බොන්ඩ ඕනෙ නෑ.. මාස කීපයක් විතරයි :cool:
    ඒත් මචං බෙහෙත් බීවත් මෙකෙන් මිදෙන්ඩ මගෙ හිත ඉඩ දෙන්නෑ බං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113

    උඹ නිකං බෙහෙත් බීල ගුණයක් නැ වගේනෙ කතා කරන්නෙ :angry:

    ඉස්සෙල්ල ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්
    එයා උපදෙස් දෙයි..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට ඔච්චරටම අමතක කරන්න අමාරු සිද්ධිය මොකද්ද බන්?

    ලෙඩක් නැතුව බොරුවට බෙහෙත් බීල ලෙඩෙක් වෙන්න නම් එපා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    උබට ඔච්චරටම අමතක කරන්න අමාරු සිද්ධිය මොකද්ද බන්?

    ලෙඩක් නැතුව බොරුවට බෙහෙත් බීල ලෙඩෙක් වෙන්න නම් එපා.

    බයානක අපරාදයක් කරලද මූ :confused: