මචංල මට ඔයාල බලල තියන The 100 ටීවි සීරියස් එක ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?දැනට කීයක් කොටස් ඇවිත් තියනවද?



මම නම් season5 වෙනකම් බැලුව මචන්. මම හිතන්නේ දැන් 6ත් ඇවිල්ල තියන්නේ
හැබැයි බාගෙට වැලයක් බැලුව වගේ තමයි![]()

Mula idn balapu hnda blnwa.![]()