Honda N WGN & Nissan Dayz?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    wagonr fz , nissan dayz ,honda nwgn මේ සෙට් එකෙන් හොදම ප්‍රෆෝමන්ස් තියන වාහනේ මොකද්ද ?? පිකප් හොද නුවර එලියෙ උනත් අවුලක් නැතුව ගිහිං එන්න පුලුවන් වාහනයක් ඉස්සර කරගන්න මැරෙන්න දගලන්න ඕන නැති වාහනේ මොකද්ද ? K කාර් වල ප්‍රෆෝමන්ස් හොයන්න එපා කියන්න එපා ඉතිං අපි ආසාවට මේවා ගන්න හදනවා නෙවෙයි ගන්න වෙලා තියනවා :(
     
    • Like
    Reactions: ACHIK

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    Honda N WGN

    30729239-1666995563386724-8057347141078614016-n.jpg





    Link 01:love:
    https://www.facebook.com/YathraImpo...998423386438/1666995560053391/?type=3&theater


    Link 02:love:
    Honda N-WGN members club - Sri Lanka ( N wagon / N-Box / N-One)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Nissan Dayz (Highway star model) හරි Honda N WGN (Custom or normal) එකක් හරි හොයනවා. මචන්ලා මට මේ වාහන දෙක යුස් කරන අයගෙන් පොඩි රිවිව් එකක් දෙන්න පුළුවන්ද?


    BUMP එකකින් හරි උදව්වක් දෙන්න.




    ඔය වාහන දෙකම 660cc කාණ්ඩයේ පෙට්රෝල් හොද වාහන දෙකක්. Dayz Highway Star එකයි WGN Custom එකයි තමා ෆුල් option වාහන මොඩල් දෙක... ඔකේ හොන්ඩා එක අනිත් ඒවාට වඩා මිල නම් ඕනවට වඩා වැඩි .... මොකද එක ගන්න ගානට 2016 vitz සේෆ්ටි එකක් ගන්න පුළුවන් උබට ..... එක නිසා පොඩ්ඩක් කල්පනා කරලා උබ පාවිච්චි කරන විදිය අනුව උබට හරියන එක බලලා ගනින්
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    wagonr fz , nissan dayz ,honda nwgn මේ සෙට් එකෙන් හොදම ප්‍රෆෝමන්ස් තියන වාහනේ මොකද්ද ?? පිකප් හොද නුවර එලියෙ උනත් අවුලක් නැතුව ගිහිං එන්න පුලුවන් වාහනයක් ඉස්සර කරගන්න මැරෙන්න දගලන්න ඕන නැති වාහනේ මොකද්ද ? K කාර් වල ප්‍රෆෝමන්ස් හොයන්න එපා කියන්න එපා ඉතිං අපි ආසාවට මේවා ගන්න හදනවා නෙවෙයි ගන්න වෙලා තියනවා :(

    Wahana hoyala hoyala Mira eis ekak gatta :yes:
    Performance atin satisfied :)

    Mnn milage 69000k kiynne second hand wahnayka leda enna puluwanda lagadi?

    Wahane hadapu awuruddai, padapu kenage style ekai anuwa depend wenawa macn. :yes: