wagonr fz , nissan dayz ,honda nwgn මේ සෙට් එකෙන් හොදම ප්‍රෆෝමන්ස් තියන වාහනේ මොකද්ද ?? පිකප් හොද නුවර එලියෙ උනත් අවුලක් නැතුව ගිහිං එන්න පුලුවන් වාහනයක් ඉස්සර කරගන්න මැරෙන්න දගලන්න ඕන නැති වාහනේ මොකද්ද ? K කාර් වල ප්‍රෆෝමන්ස් හොයන්න එපා කියන්න එපා ඉතිං අපි ආසාවට මේවා ගන්න හදනවා නෙවෙයි ගන්න වෙලා තියනවා