Ubala danna kawuru hari innawada Parliamentary exams karana ho karapu? Monawage ewada enne kiyala wistharayk dana ganna.
හැන්සාඩ් ශෝධිත පිටපතක් ගනින්. ඒකේ තියෙන අමැති ලැයිස්තුව, කාරක සභා ලැයිස්තුව මතක තියාගනින්. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වටින් පිටින් ප්‍රධාන තැන් බලාගනින්, රටේ ලෝකයේ සාමාන්‍ය දැනුම මතක තියාගනිනන්. උඔට ඉංග්‍රිසි වතුර වගේ පරිවර්ථන හැකියාව තියෙනවානම් උඔ ගොඩ පුතා......
8 පාස් හොරකම් කරන්න පුලුවන් වෙන්න ඕනේ , ලැජාව නැති වෙන්න ඕනේ.
Machan e minister latane : me parliament office ekata:
Graduates la ganne.
දවසේ හොදම විහිලුව බන් උපාධිධාරිනව ගන්නවා 8 පාස් උන්ගේ වැඩ කටයුතු කරන්න . ඔය රස්සාවට උබ ඇප්ලයි එකරන එකම පිනක් බන්
eka joke ekak nemeyi bn: Parliament eka kiyanne Public Service Authority ekak. Parliament member la widihata ministers la innawa. E gollange prashnayak ada eye nemeyi ne, sudda giya dawase idan thiyanawane.
Oya prashne enne lankawe term eka thiyanawa Government Servant kiyala. eka waradi. Hari eka State Servant/Office/Worker. me job ekak gana kiyapu hatiye ubata mathak une ape 225 buruwo ganane. ethanamayi prashne.
Rate nam hadenna than keeyak thiyanawada. kk meka dura giya athi. mama ahuwe kindly, exam ekak gana prashnayak. anyway thanks you for joining in.
උබලට ජොබක් දෙන්න මේච්ච එව්වා බලනවා , උබල වැඩ කරන්න යන තැන උන්ට තඹේක දෙයක් නෑ . අනේ මන්දා උබට රැකියා තෘපිතියක් තියෙයිද ? නැතිවෙන්නේ නෑ මුන් ගහ මරාගෙන ආතල් ගන්න කොට හැබැයි හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් , උබල බොරුවක් කිව්වත් උන් විශ්වාස නම් කරනවා ආයෙ ලොවෙත් නෑ ඒ තරම් ගොන් බදින කනු 225 ඉන්නේ අපිට . උබට බැරිද සහාරාන් වගේ වෙලා අස්සට ගිහින් බෝම්බ ටිකක් හරි උන්ගේ තේකට ජාපාල ටිකක් හරි දාන්න එක පිනක්
මුගේ කැරි තුච්ච පඩත්තර කම. දැනගෙන කථා කරා නම් හොදයි. පාර්ලිමේන්තුව කියන්නේ ස්වාධීන ආයතනයක්. එතන වැඩ කරන කෙනෙකුගෙන් අහගෙන දැනගනිල්ලා.. අඩුම ගානේ කිසිම ඔය කියන 225 එක්ක මූව් වෙලා වැඩ කරන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. එතන වැඩ කරනවා කියන්නේ අතුරේ රස්සාව වගේ දෙයක්... කුණු ජේවීපී අදහස් තියෙන එවුන් යන එකෙකුට යන්න දෙන්නෙත් නෑ. උන්ට යන්න ලැබෙන්නෙත් නෑ. මොකද එතන තියෙන විභාග හරිම සාධාරණ විනිවිද, වීවෘත ක්‍රමවේදයක් යටතේ තියෙන ඒවා. එතන තියෙන හැම දෙයකටම මහලේකම් වග කියනවා. නියමානුකූල දක්ෂ අයවලුන් එතනට තේරෙනවා. හැබැයි විභාගය පාස් කරත් අවුරුදු ගානක් පසුපසට රහස් තොරතුරු නිශ්කාෂන වාර්තා කැඳවලා ගන්න නිසා ජේවීපී ගොබ්බයන්ට එතන රස්සා ලැබෙන්නේ නැහැ. අජිත් කුමාර කියලා එකෙක් එතන නම්බුව කාලා නිසා. පෙර පින තියෙන කෙනනෙකු නම් තම පිනට දක්ෂතාවයට එතනට යන්න ලැබේවි. හැබැයි පඩි නඩි ඒතරම් ලොකු වාසි සහගත නොවෙයි. සමහර කාරණාවලදී ප්‍රතිලාභ වැඩි වේවි. හැබැයි පාරම්පරාවටම රස්සා හොයාගන්න බලාපොරොත්තුව එහෙම යන්න එපා. එතන සිටුඒෂන් එක වෙනස්. හිටපු මහලේකම් වරයෙකු කිවු විදිහට 225 එක්ක කිසියම් විදිහක හෝ ගනුදෙනු පවත්වාගැනීමට උත්සාහ දැරීම සේවයෙන් පහ කිරීමට තරම් හේතුවකි.