මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි කියන්නේ මට හිතෙන විදිහට නං උඹ 100% ක් හරි..
    මෙතන මොකා ධර්ම ටෝක් දැම්මත් ගණන් ගන්න එපා මොලෙන් ගහපන් ගේමක්
    එළිපිට ගේම කෝල් කරන්න එපා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි කියන්නේ මට හිතෙන විදිහට නං උඹ 100% ක් හරි..
    මෙතන මොකා ධර්ම ටෝක් දැම්මත් ගණන් ගන්න එපා මොලෙන් ගහපන් ගේමක්
    එළිපිට ගේම කෝල් කරන්න එපා

    Genige depala walin godayanna balan innawanam ithin oka 100%k hari. :lol:
     
    • Haha
    Reactions: aneasarayana

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    සල්ලි... දේපල ... අම්මගේ රෙද්ද..
    හෙළුවෙන් ඇවිත්.. හෙළුවේන්ම යනවා කියලා මතක නැති ****පුතාලා...
    මම උඔට මොකුත්ම කියන්නෑ. ඔක උබේ වැරැද්ද නෙවෙයි. ඔය ජාතකේ වැරැද්ද බං.
    උබලා වගේ එවුන්ට සාමාන්‍යයෙන් ඔවා තේරැම් යන්න කෙලවෙන්නම ඔනි.

    මෙහෙම කියන එක හොද නෑ.. මෙකේ ලීවත් තුන් හිතකවත් හිතන්නෑ උබට එහෙම වෙයන් කියලා..
    එත් උබේ තේරැමට ලියන්න වෙනවා..
    පාරක යද්දි ලොරියක වගේ ඇමිනිලා කානුවකට හරි කොහෙට හරි වැටිලා ඉන්නකොටයි , ඊට පස්සේයි උබට තේරෙයි මිනිස්සු නොදන්නා කෙනෙක්ට උනත් ඇයි සලකන්නේ කියලා.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Umbata dan inna geyak hambela tiyenne pinata nemei da? Umba hadapu geyak nemei neh?

    Machan, ona taram minissu innawa genige gedarin satayak wat ganne netuwa samahara welawata genige gedaratat wiyadam karagena jiwite goda dagatta minissu.

    Umbe wife wa wena ekek bendat ochcharai kiyana ekath sadarana ne e wage minissu gena hituwama.

    family feel eka gena kiwa neh? Umbe family eka hadaganna tiyena hondama option eka tamai kasada bendala wenama jeewath wena eka. Ammala Thaththala ekka hitiyama komat dependant. Aaye pita minissu inna one ne. Dan umbata e ayitiya labila tiyeddine eka gedara inna hadanne.

    Mehemai, umba karana dewal wenas karanna apita ayitiyak ne. Habai mehema pettakut tiyenawa kiyala witarai kiyanna ona wune.

    Peace!!!

    yako mun denna muuwa api yana gaman welatai trip welatai hama reddatama aran enawa. kotinma api nikan chat ekak dagena hitiyoth api 4 dena maddata enawa. ganige tattath uuwa hurathal kerenawa oluwa athagaga ehema awama

    mona karadarayakda ban. umbalata terei wene ekek gedera hitiyoth danena feel eka
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    සල්ලි... දේපල ... අම්මගේ රෙද්ද..
    හෙළුවෙන් ඇවිත්.. හෙළුවේන්ම යනවා කියලා මතක නැති ****පුතාලා...
    මම උඔට මොකුත්ම කියන්නෑ. ඔක උබේ වැරැද්ද නෙවෙයි. ඔය ජාතකේ වැරැද්ද බං.
    උබලා වගේ එවුන්ට සාමාන්‍යයෙන් ඔවා තේරැම් යන්න කෙලවෙන්නම ඔනි.

    මෙහෙම කියන එක හොද නෑ.. මෙකේ ලීවත් තුන් හිතකවත් හිතන්නෑ උබට එහෙම වෙයන් කියලා..
    එත් උබේ තේරැමට ලියන්න වෙනවා..
    පාරක යද්දි ලොරියක වගේ ඇමිනිලා කානුවකට හරි කොහෙට හරි වැටිලා ඉන්නකොටයි , ඊට පස්සේයි උබට තේරෙයි මිනිස්සු නොදන්නා කෙනෙක්ට උනත් ඇයි සලකන්නේ කියලා.

    ane ban umbe logic. happila wena ekek udaw lerena ekai
    salli tiyana ekek aran hadagena pal badagena udaw kerena ekai dekakne.
    duppth ekek nam thawa kamak na. oya lama niwaseka wage inna ekek.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ane ban umbe logic. happila wena ekek udaw lerena ekai
    salli tiyana ekek aran hadagena pal badagena udaw kerena ekai dekakne.
    duppth ekek nam thawa kamak na. oya lama niwaseka wage inna ekek.
    ubata salli thibba kiyala uba happila 2kata kadila adata wela inna kota wenasak wenawada? ube gani unath masa gaanak balai.. iita passe wadayak meka .. kiyana kota ubata therei ae wedanawa....

    ube prassne machan, ubata ube anagatha prassen penawa.. eth ubata ara podi ekage ada prassen penne na..

    uge duppath kama ubamai liyala thiyenne....
    uge prassne ubamail liyala thiyenne...
    uuta nathi dewal ubamai liyala thiyenne...
    api newei...
    ape logic newi ... ewa ubema logic ban..
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ubata salli thibba kiyala uba happila 2kata kadila adata wela inna kota wenasak wenawada? ube gani unath masa gaanak balai.. iita passe wadayak meka .. kiyana kota ubata therei ae wedanawa....

    ube prassne machan, ubata ube anagatha prassen penawa.. eth ubata ara podi ekage ada prassen penne na..

    uge duppath kama ubamai liyala thiyenne....
    uge prassne ubamail liyala thiyenne...
    uuta nathi dewal ubamai liyala thiyenne...
    api newei...
    ape logic newi ... ewa ubema logic ban..

    u duppath ekek kiyala man koheda loyala tiyenne
    u international yanne. uuta salli aduwak na ban
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    උබ නම් මහා කුහකයෙක්
    ලොබයෙක්
    කාලකන්නියෙක්

    යකෝ පොඩි එකෙක්ට කන්න බොන්න දීල උගන්නුව කියල උබ ඌව ඔතනින් එලෙව්වොත් යන්නේ කොහෙටද ?

    උබ මෙහෙම හිතපන් උබේ නැන්දම්මල කරන්නේ ලොකු පිනක් මමත් එකට සම්මාදම් වෙනවා කියල හිතපන් මුකුත් නොකර හිටියත් එකත් උබට පිනක්

    හැබැයි පුතෝ මේකේ ඔස්තාර්ලා උපදෙස් දීල තියෙන විදිහට ඒ ළමයත් එක්ක තියෙන ඉරිසියාවට ඒ ළමයාගේ තැන නැතිකරන්න උබ උබෙම ළමෙක් හදන්න යන්න එපා මොකද උබලා වගේ එවුන්ට දෙයියෝ දෙනකොට දෙන්නේ ඇඩ්රස් නැතිවෙන්න එතොකට උබට අපෝ කියල හිතෙයි
    අනික අනුන්ගේ ලමෙකුට ආදරේ කරන්න බැරි උබලා වගේ උන් තමන්ගේ ලමෙකුටත් ආදරෙයි වෙයිද දන්නේ නෑ . අනික උබ ලමෙක් හදන්නේ ලමෙක් උවමනා නිසා නෙමයිනේ

    ඔන්න කියන්න ඕනේ ටික නලවන්නේ නැතිවම කිව්වා උබ නම් මහා කාලකන්නියෙක්

    umbala ehenam e lamayawa hadagannawada? aulak nane umbala anunge duka ganna lasthine
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි කියන්නේ මට හිතෙන විදිහට නං උඹ 100% ක් හරි..
    මෙතන මොකා ධර්ම ටෝක් දැම්මත් ගණන් ගන්න එපා මොලෙන් ගහපන් ගේමක්
    එළිපිට ගේම කෝල් කරන්න එපා

    umbata witarai terune
    dan man me kiyana kollawa meke un hadaganna kamathinam
    mama
    denawa. lol

    idirioath wenna kauruhari darshanika talks dena ekek
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    Machan

    Uba balana widiya wenas karapan ban.oya monawa unath podi ekek ne.ubema daruwek hadana data ubata therei machan.ubala dennage nidahasata bada wena widiyata innawa nam weradi.ammala wenama padinchiyata yanawanam oka lokuwata hithanna epa ban
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    u duppath ekek kiyala man koheda loyala tiyenne
    u international yanne. uuta salli aduwak na ban

    ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා මූ තමා වැඩිමල් සල්ලි නැතිම අය නෙමයි.මොකද අර පොඩි එකා යන්නේ international school එකකට.එහෙම ඉස්කෝලෙකට යන එකෙක්ගේ පවුලේ අයට සල්ලි නෑ කියන්න බැහැනේ.
    මම ගෑනිහෙන් ඇහුවම කියන්නේ ඒ ළමයට අම්මා තාත්තා සලකන්නේ නැහැලු ලොකු ළමයා නිසා අනිත් පොඩි ළමයි ගැනලු අවදානෙන් ඉන්නේ ,මූව ගණන් ගන්නේ නැහැලු කෑම එක බෙදලා ඔහේ තියනවලු ඕනනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන් වගේ.එහෙම හේතු නිසාලු මූව ගෑනිගේ තාත්තා මුන්ගේ ගෙදර ගෙනල්ලා මුට සලකන්නේ.කන්න,බොන්න,අඳින්න,school fees හිටන් ගෙවනවා.හැමදාම තියාගන්නේ නැහැ .සෙනසුරාදා ගෙදර යනවා ඉරිදා හවස අයිත් ගේනවා මුන්ගේ ගෙදර.
    මන් යන දවසට ගෑනිගේ ගෙදර අපි නන්දම්මයි,මාමයි,ගෑනියි පවුලේ විස්තර කතා කර කර මුත් මැද්දට එනවා අපි හතර දෙනාගේ.මාමන්ඩියත් මුගේ ඔලුව අත ගගා හුරතල් කර කර ඉන්නවා.

    Oya nilpata thiyenne duppath kam tika...
    dampata tika thama ubage mamandilata uuu gewana vidiha....

    oke thiyenne manussa kama ha minis awasyatha kiyana ganu denuwa..
    ake salli kiyanne wadagath kathawak newi..

    uba parissam novii podi ekata karadara kaloth samahara vita ube ganita danata deela thiyana tika arunama wena kisideyak denne nathiwei...mokada ubalata hoyaganna puluwan kiyala podi ekata ewa deela dai "asaranaya" kiyala'

    ubata thiyana ekama balaporoththuwa uba uuta salakan innawa kiyana eka mamandita danenna arina eka.eka aththatama karapan.. minissunta boru adare therenawa. ethakota podi ekata ube rakawaranaya thiyenawa kiyala danunama podi ekata ugannana eka gana witharak hithala, ube ganita anith depala okkoma dei..
    naththan aruuta depalath sallith 2kama deela danawa.. ubata hulan putho..

    igenagainin manussakama... tharkanayata newei ... manussa sambandatha gan hithata ahumkan deeepan..
     
    umbala machan uuwa hadagannawada ehenam manussakama kiyala?
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    umbala machan uuwa hadagannawada ehenam manussakama kiyala?

    ow ape ehema hadala thiyanawa..
    ape gedarath 2nnek hadua.. apita wadimal 1i bala 1i.
    2kama banda matath kalin... viyadama apen...podi ekata manussa kama nathi unata loku 1ta hodatama manussakama thiyanawa..
    api eka gana hithanne na..
    danata mata hadanna widihak na.. mokada man inna thana anuwa routing 1 anuwa mata karanna ba.. puluwan nam nokara inneth na...
    kawada hari ekek aranuth hadanawa puluwan unoth...
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ow ape ehema hadala thiyanawa..
    ape gedarath 2nnek hadua.. apita wadimal 1i bala 1i.
    2kama banda matath kalin... viyadama apen...podi ekata manussa kama nathi unata loku 1ta hodatama manussakama thiyanawa..
    api eka gana hithanne na..
    danata mata hadanna widihak na.. mokada man inna thana anuwa routing 1 anuwa mata karanna ba.. puluwan nam nokara inneth na...
    kawada hari ekek aranuth hadanawa puluwan unoth...

    oyawage kathanam mamath kiyannamko ban lol.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    P S - අර ළමයා ගෑනිගේ වත්,ගෑනිගේ තාත්තගේ හොර shot එකක්වත් නෙමයි.

    umba game prachaarayak yawapan mamandige hora shot ekaka lamayek kiyala e... ekai salakanne kiyala.. eka prachaaraya weddi oya seen eka nikanma nawathinawa..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ane ban oya gon logic ahala epawela
    umbatath mata una de unoth ochchara thama ban
    boru darshanika talks denne epa ban,
    unge duwa wena ekke bandath wenna ochchara thama.

    උන්ට තේරෙයි දුවව බැඳලා තියෙන්නේ දුවට තියෙන ආදරේට නෙමෙයි දේපල වලට තියෙන තණ්හාවට කියලා . උඹ ඕනේ දෙයක් හිතාගනින් බන් . මට කියන්න තියෙන දේ මම කිව්වා . උඹත් එක්ක තර්ක වාද කරන්න අවශ්‍යතාවයක් නෑ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    උන්ට තේරෙයි දුවව බැඳලා තියෙන්නේ දුවට තියෙන ආදරේට නෙමෙයි දේපල වලට තියෙන තණ්හාවට කියලා . උඹ ඕනේ දෙයක් හිතාගනින් බන් . මට කියන්න තියෙන දේ මම කිව්වා . උඹත් එක්ක තර්ක වාද කරන්න අවශ්‍යතාවයක් නෑ .

    u athal ekak ganne/denne..umbela marigana type kerenewa :rofl:
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    umba game prachaarayak yawapan mamandige hora shot ekaka lamayek kiyala e... ekai salakanne kiyala.. eka prachaaraya weddi oya seen eka nikanma nawathinawa..
    ow
    man ganigen ahanawa man wihiluwata wage oka nitarama
    u athal ekak ganne/denne..umbela marigana type kerenewa :rofl:
    na ban serious ahanne
    උඹත් ඉක්මනට ළමයෙක් හදපන් ඉවරයි නෙ :yes:

    ba ban kal ona thawa