Wisthara madi. Palaweni para gala kochchara kalda? Mokadda gapu brand eka?Weathershield neweda?
අර ඉස්සරහ වැවිල තියෙන තණකොළ කැළෑව කපපන්. එක්කො කොන්ක්‍රීට් ගල් අල්ලපන්. නැත්තම් හොඳ තණකොළ ටිකක් වවපන්. බිත්ති වලට හොඳ වෙදර්ෂීල්ඩ් එකක ගාපන්.![]()
elaaaa තින්ත එකක් කියප්න් හොද

බිත්ති හොඳට වයර් බ්‍රෂ් එකකින් අතුල්ලලා ඉස්සර වෙලා හොඳට හෝදපන්. පස්සෙ දවස් දෙකක් විතර තියපන්. Dulux weathershield එක හොඳයි. පාට වෙන්ස් කරන්න ඕන නම් වෙනස් කරපන්.
එල thanks machan
![]()
![]()
![]()

lol: සිරාවට හොද පාට ටිකක් කියප්න්කො මෙක දැකල එ අයිඩිය එක අවෙ
![]()
ඇයි කියපන්කො උබ දුෂ්යන්ත් වීරමන්ගෙ ෆොටෝ එකක් ඇවටාර් එකට දාන් ඉන්නෙ ? ඌ කොල්ලො කාරයා.![]()

Bump
වයර් බ්‍රශ් එහෙකින් අල්ලලා ගාපන්
Dulux Weather shield Max or Themes Aquaseale Weather shield (Exterior Wall - පිටත බිත්ති සඳහා)
Brilliant White
CIC(Dulux-weather shield) thamai. Oketh quality dekak thiyanawa. Gannakota ahapan Dulux balla inna eka denna kiyala. Eka thamai hondama eka. ( Hebai hena ganak). Maximum life span eka 4-5 years wage thamai.