බයික් එකට ජැකට් එකක් ගන්න තැනක්

AnuradhaRa

Well-known member
  • 75km??? මචං රෙන්ට් එකට තැනක් ගනින් කිට්ටුවෙන්. උඹේ සල්ලි කාලය ඉතුරුයි, රිස්ක් එක අඩුයි.
    අපෝ ඔව්
    මහ පාරෙ බයික් එකක් ඔච්චර දුර යනව කියන්නෙ හරිම අවුල් ඉතිං :(
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    rainco eke kit eka sira, gloves dekak ganna, working gloves dekak and surgical ekak.
    surgical eka dala ekata udin working gloves eka dapn, (working gloves means redi + rubber grip)

    shoes walata cover ekak ganna wenawa.
     

    Morbius

    Well-known member
  • අපෝ ඔව්
    මහ පාරෙ බයික් එකක් ඔච්චර දුර යනව කියන්නෙ හරිම අවුල් ඉතිං :(
    හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල ඉදන් යනවා කියන්නේ හොදි ඕන්නෑ. පාර සෑහෙන්න අව්ල්.
    උබ අවිස්සාවෙල්ලෙනෙ නේද බොසා
    ඔව් මම වැඩ කරන්නේ එහේ මචෝ.
    rainco eke kit eka sira, gloves dekak ganna, working gloves dekak and surgical ekak.
    surgical eka dala ekata udin working gloves eka dapn, (working gloves means redi + rubber grip)

    shoes walata cover ekak ganna wenawa.
    ඒ අදහස නම් හොදයි ❤️
     
    • Like
    Reactions: AnuradhaRa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Rainco එකේ තියනවා. මම දාන්නෙත් එක.
    Shoes නම් තෙමෙනවා හැබැයි. Cover වෙන්නෙ නෑ.
    කලිසමේ මූට්ටු ලඟින් තෙමෙන්නෙ නැද්ද බන්...
    මම ගන්න ගන්න එක තෙමෙනවා... පොඩි වැස්සක ගියත් කුරුංගොයියා හොඳටම තෙමෙනවා
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    mona rain coat eka gattath.. haiyen wahina welawata rain coat ekke athulen wathura bindu akathuwela thetha gatiya enawaa
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කලිසමේ මූට්ටු ලඟින් තෙමෙන්නෙ නැද්ද බන්...
    මම ගන්න ගන්න එක තෙමෙනවා... පොඩි වැස්සක ගියත් කුරුංගොයියා හොඳටම තෙමෙනවා
    නෑ නේ. අවුරුද්දක් විතර ගියාම නමි තෙමෙන්න පටන් ගන්නවා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.🥲🥲
    අඩෝ මමත් ඔය කට්ට කෑවා ඉන්ටර්න් යනකොට :sad:
    කොරෝනා කාලේ නිසා බයික් එකේමයි ගියේ.වහින කොට ටැෆික් සෙට් වුනාම පුල් ආතල්.

    උඩට කෝට් එකක් තිබ්බා ඒක අවුලක් වුනේ නෑ.
    මම බං ලොකු ගේජ් ඉටි කවර කෑල්ලක් ගෙනත් කපලා කලිසමක් හදා ගත්තා.කොහොමහරි මාස ගානක් යනකන් පාවිච්චි කලා අවුලක් වුනේ නෑ. :yes:
    වෙලා තියේ නම් ට්‍රයි කරලා බලපන් 👍
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නෑ නේ. අවුරුද්දක් විතර ගියාම නමි තෙමෙන්න පටන් ගන්නවා.
    මම ගත්ත හැම එකම තෙමුනා බන් සතියක් විතර යද්දි, රේන්කෝ තමයි ගත්තෙ. උඹ කොහෙන්ද ගත්තෙ මොකද්ද බ්‍රෑන්ඩ් එක, කනපිට බලද්දි පොලිතීන් සීල් එකක් තියනවද ඒකෙ..
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,943
    2,131
    113
    colombo
    Rainco wala stock na colombo nm. Orders Wadilu unta. Mama Friday Dapu Online Ordor eka ewanna puluwan me week eke anthimalu