තින්ත

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පිටත බ්ත්ති වලට ගාන්ඩ හොද තින්ත එකක් කියන්න වැස්සට තෙමෙනවා බිතතිය. එක්පාරක් ගාලා තියන්නෙ දැන් කලුපාට වෙගන අවිල්ලා:(
    Whats-App-Image-2019-07-13-at-14-54-52.jpg
     
    • Like
    Reactions: dilshaaa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,656
    1
    60,238
    113
    Mother Earth
    අර ඉස්සරහ වැවිල තියෙන තණකොළ කැළෑව කපපන්. එක්කො කොන්ක්‍රීට් ගල් අල්ලපන්. නැත්තම් හොඳ තණකොළ ටිකක් වවපන්. බිත්ති වලට හොඳ වෙදර්ෂීල්ඩ් එකක ගාපන්. :cool:
     
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Wisthara madi. Palaweni para gala kochchara kalda? Mokadda gapu brand eka?Weathershield neweda?

    අවුරුදු 2 කට අසාන්නයි බන් මම ලංකවෙන් නෙවෙ බන් එක ගත්තෙ තින්ත එක
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අර ඉස්සරහ වැවිල තියෙන තණකොළ කැළෑව කපපන්. එක්කො කොන්ක්‍රීට් ගල් අල්ලපන්. නැත්තම් හොඳ තණකොළ ටිකක් වවපන්. බිත්ති වලට හොඳ වෙදර්ෂීල්ඩ් එකක ගාපන්. :cool:

    elaaaa තින්ත එකක් කියප්න් හොද
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    CIC(Dulux-weather shield) thamai. Oketh quality dekak thiyanawa. Gannakota ahapan Dulux balla inna eka denna kiyala. Eka thamai hondama eka. ( Hebai hena ganak). Maximum life span eka 4-5 years wage thamai.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,656
    1
    60,238
    113
    Mother Earth
    elaaaa තින්ත එකක් කියප්න් හොද

    බිත්ති හොඳට වයර් බ්‍රෂ් එකකින් අතුල්ලලා ඉස්සර වෙලා හොඳට හෝදපන්. පස්සෙ දවස් දෙකක් විතර තියපන්. Dulux weathershield එක හොඳයි. පාට වෙන්ස් කරන්න ඕන නම් වෙනස් කරපන්.

    Whats-App-Image-2019-07-13-at-14-54-52.png

    Whats-App-Image-2019-07-13-at-14-54-54.png

    :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,656
    1
    60,238
    113
    Mother Earth
    avatar118453_1.gif

    ඇයි කියපන්කො උබ දුෂ්යන්ත් වීරමන්ගෙ ෆොටෝ එකක් ඇවටාර් එකට දාන් ඉන්නෙ ? ඌ කොල්ලො කාරයා.:yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බිත්ති හොඳට වයර් බ්‍රෂ් එකකින් අතුල්ලලා ඉස්සර වෙලා හොඳට හෝදපන්. පස්සෙ දවස් දෙකක් විතර තියපන්. Dulux weathershield එක හොඳයි. පාට වෙන්ස් කරන්න ඕන නම් වෙනස් කරපන්.

    එල thanks machan
    Whats-App-Image-2019-07-13-at-14-54-52.png

    Whats-App-Image-2019-07-13-at-14-54-54.png

    :lol:
    :cool::cool:lol: සිරාවට හොද පාට ටිකක් කියප්න්කො මෙක දැකල එ අයිඩිය එක අවෙ;)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    වයර් බ්‍රශ් එහෙකින් අල්ලලා ගාපන්

    Dulux Weather shield Max or Themes Aquaseale Weather shield (Exterior Wall - පිටත බිත්ති සඳහා)
    Brilliant White

    CIC(Dulux-weather shield) thamai. Oketh quality dekak thiyanawa. Gannakota ahapan Dulux balla inna eka denna kiyala. Eka thamai hondama eka. ( Hebai hena ganak). Maximum life span eka 4-5 years wage thamai.

    thanks machanla rep++++++++
    11.gif
     
    • Like
    Reactions: ruchira55

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    This is happening because water is flowing from top through the walls.with that fungus was growing.
    Make a moulding at the top.Apply weatherproof primer and weather shield paint. If you like try for enamel. Easy to clean.
    For this issue use high pressure water spray to the fungus
     
    • Like
    Reactions: Rosantha