හින .....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,877
    35,779
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්...
    ගොඩක් ලෝයර්ස්ල / ඩොක්ටස් ල ඇතුලුව සැලකිය යුතු පිරිසක් බිල් නැතුව තමය් වැඩ කරන්නෙ…

    ලක්ශ ගනන් හොයනව දවසට නමුත් කිසිම රෙකෝඩ් එකක් නැහැ ට්‍රේස් කරන්න බැහැ.

    ගොඩක් බිස්නස්කාරයො ඔය අරවට මේවට කියල ආදාර දෙනව නේද ඒ දෙනකොට ආදාර ඉල්ලන අය එම්ප්ටි රිසිට් / බිල් දෙනවලු.

    එතකොට බිස්න්නස්කාරය කරන්නෙ ලොකු මුදලක් දුන්න කියල ඉන්කම් ටැක්ස් එකට පෙන්නන එක…

    මේකට විසදුමක් විදියට ලේබර් ගෙ ඉදලම බිල් එකක් ඉශූ කරනවනම් හරිනෙ….

    පොල් කඩන මිනිහත් බිල් එකක් දෙනව...

    රජයෙන් ඇප් එකක් ඩිවෙලොප් කරනව ලන්කාව ඇතුලෙ හය් සිකුරිටි එක්ක හැම කෙනාම රෙග් වෙනව එලෙක්ට්‍රොනිකලි ට්‍රාන්සැක්ශන් එක වෙනව රජයෙන් මොනිටර් වෙනව. එහෙම නොකරන අයට අදාල අමෞන්ට් එකේ ගාන වගෙ 10 ගුනයක් ෆය්න් එකක් ගහනව…

    තව ඕන නම් ඒ ඩේටා බේස් එකටම ලින්ක් වෙන විදියට ලන්කාවෙ හැම පුරවැසියෙක්ගෙම ෆින්ගර් ප්‍රින්ට් / අයිරිස් ස්කැන් (එ කිව්වෙ ඇස් දෙක ) හෙල්ත් ඉන්ෆො(මේක ගොඩක් වටිනව සේරම හිස්ට්‍රි ගන්න පුලුවන් සිස්ටම් එකෙ ගහපු ගමන් කලින් තිබ්බ ඉශුස් වල ඉදලම ) සහ ඩ්‍රය්වින් ලය්ශන් / හැදුනුම්පත / පාස්පෝට් ඉන්ෆො ඇඩ් කරනව...

    හැම කෙනා ලගම දැන් ස්මාට් ෆෝන් තියෙනව රුපියල් 99 ඩේටත් තියෙනවනෙ... සහනයක් විදියට ෆොන් ටැක්ස් ඉන්ටනෙට් ටැක්ස් අඩු කරනව...

    මෙහෙම කරොත් බෙනිෆිට්ස් කෝමද ?

    ඉරිදට පේන හින බන්....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,174
    2
    10,795
    113
    Home Sweet Home
    රජයෙන් ඇප් එකක් ඩිවෙලොප් කරනව:oo:

    මෙහෙම කරොත් බෙනිෆිට්ස් කෝමද ? :cool:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මචන්...
    ගොඩක් ලෝයර්ස්ල / ඩොක්ටස් ල ඇතුලුව සැලකිය යුතු පිරිසක් බිල් නැතුව තමය් වැඩ කරන්නෙ…

    ලක්ශ ගනන් හොයනව දවසට නමුත් කිසිම රෙකෝඩ් එකක් නැහැ ට්‍රේස් කරන්න බැහැ.

    ගොඩක් බිස්නස්කාරයො ඔය අරවට මේවට කියල ආදාර දෙනව නේද ඒ දෙනකොට ආදාර ඉල්ලන අය එම්ප්ටි රිසිට් / බිල් දෙනවලු.

    එතකොට බිස්න්නස්කාරය කරන්නෙ ලොකු මුදලක් දුන්න කියල ඉන්කම් ටැක්ස් එකට පෙන්නන එක…

    මේකට විසදුමක් විදියට ලේබර් ගෙ ඉදලම බිල් එකක් ඉශූ කරනවනම් හරිනෙ….

    පොල් කඩන මිනිහත් බිල් එකක් දෙනව...

    රජයෙන් ඇප් එකක් ඩිවෙලොප් කරනව ලන්කාව ඇතුලෙ හය් සිකුරිටි එක්ක හැම කෙනාම රෙග් වෙනව එලෙක්ට්‍රොනිකලි ට්‍රාන්සැක්ශන් එක වෙනව රජයෙන් මොනිටර් වෙනව. එහෙම නොකරන අයට අදාල අමෞන්ට් එකේ ගාන වගෙ 10 ගුනයක් ෆය්න් එකක් ගහනව…

    තව ඕන නම් ඒ ඩේටා බේස් එකටම ලින්ක් වෙන විදියට ලන්කාවෙ හැම පුරවැසියෙක්ගෙම ෆින්ගර් ප්‍රින්ට් / අයිරිස් ස්කැන් (එ කිව්වෙ ඇස් දෙක ) හෙල්ත් ඉන්ෆො(මේක ගොඩක් වටිනව සේරම හිස්ට්‍රි ගන්න පුලුවන් සිස්ටම් එකෙ ගහපු ගමන් කලින් තිබ්බ ඉශුස් වල ඉදලම ) සහ ඩ්‍රය්වින් ලය්ශන් / හැදුනුම්පත / පාස්පෝට් ඉන්ෆො ඇඩ් කරනව...

    හැම කෙනා ලගම දැන් ස්මාට් ෆෝන් තියෙනව රුපියල් 99 ඩේටත් තියෙනවනෙ... සහනයක් විදියට ෆොන් ටැක්ස් ඉන්ටනෙට් ටැක්ස් අඩු කරනව...

    මෙහෙම කරොත් බෙනිෆිට්ස් කෝමද ?

    ඉරිදට පේන හින බන්....

    thawama nidida ban???