Newegg eken badu aran thiyada?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Then it would be a good deal. but I don't think it's a flat rate for all computer items.
    Anyways the price difference in mid-low end parts are very low. So there's no point in buying those from newegg.
    But if you buy bunch of parts then you can save a considerable amount even on mid range products.

    එහෙනම් ඇමසන් එකෙන් ගන්න පුලුවන්නේ
    උන් ප්‍රී කැල්කියුලේටඩ් ගානක් තමයි ටැක්ස් + ශිපින් වලට ගන්නෙ
    ටැක්ස් ඊට වඩා වැඩි උනොත් උන් ඒක ගෙවනවා අපිට ගෙවන්න ඕන නැහැ, ටැක්ස් ඊට වඩා අඩු උනොත් උන් ගන්න ගානෙන් ඒ අඩු ගාන රිෆන්ඩ් කරනවා
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    You'll have no warranty. just the 30 days return period. Also if sri lankan customs decide to charge you more than the amount newegg collected, you'll have to pay that too.

    Above is what a newegg customer care agent told me.

    No idea how sri lankan customs would charge for something like a graphics card. If they charge less then it's a good deal(cost wise). If they charge a lot, then it's a very bad deal.

    Are you sure?
    They directly send items from manufacture and buyers will get 2-3 years warranty as usual. They can do the RMA process after 30 days. I saw reviews who did RMA after months.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    එහෙනම් ඇමසන් එකෙන් ගන්න පුලුවන්නේ
    උන් ප්‍රී කැල්කියුලේටඩ් ගානක් තමයි ටැක්ස් + ශිපින් වලට ගන්නෙ
    ටැක්ස් ඊට වඩා වැඩි උනොත් උන් ඒක ගෙවනවා අපිට ගෙවන්න ඕන නැහැ, ටැක්ස් ඊට වඩා අඩු උනොත් උන් ගන්න ගානෙන් ඒ අඩු ගාන රිෆන්ඩ් කරනවා

    Siratawa? ehema karanawada ban?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Siratawa? ehema karanawada ban?

    ඔවු ඒක කෙලින්ම උන්ගෙ ඔෆීශියල් FAQ එකේ හරි වෙන හෙල්ප් ඩොක් එකක් හරි තියනවා
    https://www.amazon.com/gp/help/customer/display.html?ie=UTF8&nodeId=201117970

    You won't be charged additional fees if the actual Import Fees exceed the Import Fees Deposit we estimated. For items sold by Amazon Marketplace sellers, please check the seller's policies.

    If the actual Import Fees are less than the Import Fees Deposit collected by us on your behalf, you'll automatically be refunded the difference to the payment method you used for the order. You'll receive a notification e-mail confirming the amount of the refund. The process takes 60 days from the shipment date.
     
    • Like
    Reactions: Hinna

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එහෙනම් ඇමසන් එකෙන් ගන්න පුලුවන්නේ
    උන් ප්‍රී කැල්කියුලේටඩ් ගානක් තමයි ටැක්ස් + ශිපින් වලට ගන්නෙ
    ටැක්ස් ඊට වඩා වැඩි උනොත් උන් ඒක ගෙවනවා අපිට ගෙවන්න ඕන නැහැ, ටැක්ස් ඊට වඩා අඩු උනොත් උන් ගන්න ගානෙන් ඒ අඩු ගාන රිෆන්ඩ් කරනවා

    eka thamai policy eka. eth dan computer parts walata ehema est. tax or import fees deposit amount ekak pennanne na. e kiyanne apita thamai gewanna wenne.
    Samahara items walata pennanawa. samahara ewata pennanne na. Import fees deposit kiyana field eka show unoth witharai oya policy eka apply wenne.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Are you sure?
    They directly send items from manufacture and buyers will get 2-3 years warranty as usual. They can do the RMA process after 30 days. I saw reviews who did RMA after months.

    That applies for US & Canada only afaik. In the final checkout screen they've clearly mentioned that there's no warranty for international orders. Just the 30 days return period. If the item is defective they'll pay return shipping. Otherwise they won't.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    eka thamai policy eka. eth dan computer parts walata ehema est. tax or import fees deposit amount ekak pennanne na. e kiyanne apita thamai gewanna wenne.
    Samahara items walata pennanawa. samahara ewata pennanne na. Import fees deposit kiyana field eka show unoth witharai oya policy eka apply wenne.

    සමහර ඒවට තාම පෙන්නනවා බන්
    රැම් VGA SSD එහෙම මම දෙක තුනක්ම බැලුවා ඒ සමහර ඒවට checkout කරන තැන Inport fees කියලා තියනවා
    SSD/RAM වගේ ඒවට නම් ඒක ටිකක් පොඩි ගානයි 2000 - 4000 වගේ තිවුනෙ

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    සමහර ඒවට තාම පෙන්නනවා බන්
    රැම් VGA SSD එහෙම මම දෙක තුනක්ම බැලුවා ඒ සමහර ඒවට checkout කරන තැන Inport fees කියලා තියනවා
    SSD/RAM වගේ ඒවට නම් ඒක ටිකක් පොඩි ගානයි 2000 - 4000 වගේ තිවුනෙ

    Ow eka thamai. Samahara ewage tiyanawa. CPUs ehema hama ekema tibba balapu. Mona graphics card ekeda watila tibbe? Mama balapu godak ewage tibbe nane :no:

    anika shipping cost add unata passse item price eka local price eke range ekamata enawa. import tax add unama thawath wadi. eka nisa single item ekak gena eke point ekak na. items keepayak genawanam shipping walin gaanak save karaganna puluwan. etakota podi profit ekak thiyei.
     
    is8wHGZ.png

    Tax ekak nane mewata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    is8wHGZ.png

    Tax ekak nane mewata

    ඕකට ටැක්ස් අපි ගෙවන්න වෙනවා
    ඔය ප්‍රයිස් එක කැල්කියුලේට් වෙන තැන Shipping and Handling වගේ තව ෆීල්ඩ් එකක් එනවා import fees deposit කියලා
    ඒක තියනවා නම් විතරයි අර සීන් එක තියෙන්නෙ
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    ඕකට ටැක්ස් අපි ගෙවන්න වෙනවා
    ඔය ප්‍රයිස් එක කැල්කියුලේට් වෙන තැන Shipping and Handling වගේ තව ෆීල්ඩ් එකක් එනවා import fees deposit කියලා
    ඒක තියනවා නම් විතරයි අර සීන් එක තියෙන්නෙ

    දැන් ඔතනින් පස්සේ කෙලින්ම තියෙන්නේ අයිටම් එකට පේ කරලා ඕඩර් එක ප්ලේස් කරන්න විතරයි.
    එතකොට import fee එකක් දාන්න එන්නේ කොතනද?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    දැන් ඔතනින් පස්සේ කෙලින්ම තියෙන්නේ අයිටම් එකට පේ කරලා ඕඩර් එක ප්ලේස් කරන්න විතරයි.
    එතකොට import fee එකක් දාන්න එන්නේ කොතනද?

    okata import fees deposit ekak enne na. courier service eken eka pay karala item eka release karala genath denawa. oya e amount eka courier service ekata pay kalata passe thamai item eka hambenne. samahara welawata courier service eken import charges amount eka oyata notice ekakin ewanawa. Either way you'll have to pay that amount to release the item.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    දැන් ඔතනින් පස්සේ කෙලින්ම තියෙන්නේ අයිටම් එකට පේ කරලා ඕඩර් එක ප්ලේස් කරන්න විතරයි.
    එතකොට import fee එකක් දාන්න එන්නේ කොතනද?

    මේ අයිටම් එකට අපි වෙනම ටැක්ස් ගෙවන්න ඕන ඒක ඇමසන් එකෙන් ගෙවන්නෙ නැහැ

    අර විදියට ඇමසන් එකෙන් ගෙවනවා නම් Import Fee Depoist කියලා ඒ ගාන තව ෆීල්ඩ් එකක් විදියට ඔතන පෙන්නලා සම්පූර්න ගානට එකතු කරලා පෙන්නනවා
    අර සීන් එක තියෙන්නෙ සමහර අයිටම් වලට විතරයි
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    okata import fees deposit ekak enne na. courier service eken eka pay karala item eka release karala genath denawa. oya e amount eka courier service ekata pay kalata passe thamai item eka hambenne. samahara welawata courier service eken import charges amount eka oyata notice ekakin ewanawa. Either way you'll have to pay that amount to release the item.

    මේ අයිටම් එකට අපි වෙනම ටැක්ස් ගෙවන්න ඕන ඒක ඇමසන් එකෙන් ගෙවන්නෙ නැහැ

    අර විදියට ඇමසන් එකෙන් ගෙවනවා නම් Import Fee Depoist කියලා ඒ ගාන තව ෆීල්ඩ් එකක් විදියට ඔතන පෙන්නලා සම්පූර්න ගානට එකතු කරලා පෙන්නනවා
    අර සීන් එක තියෙන්නෙ සමහර අයිටම් වලට විතරයි

    ammatahudu ehemath seen ekak thiyada :baffled::baffled::baffled:
    welawata order kale na
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මේ අයිටම් එකට අපි වෙනම ටැක්ස් ගෙවන්න ඕන ඒක ඇමසන් එකෙන් ගෙවන්නෙ නැහැ

    අර විදියට ඇමසන් එකෙන් ගෙවනවා නම් Import Fee Depoist කියලා ඒ ගාන තව ෆීල්ඩ් එකක් විදියට ඔතන පෙන්නලා සම්පූර්න ගානට එකතු කරලා පෙන්නනවා
    අර සීන් එක තියෙන්නෙ සමහර අයිටම් වලට විතරයි

    Kiyak withara tax eka gewanna weida bn?