Then it would be a good deal. but I don't think it's a flat rate for all computer items.
Anyways the price difference in mid-low end parts are very low. So there's no point in buying those from newegg.
But if you buy bunch of parts then you can save a considerable amount even on mid range products.
එහෙනම් ඇමසන් එකෙන් ගන්න පුලුවන්නේ
උන් ප්රී කැල්කියුලේටඩ් ගානක් තමයි ටැක්ස් + ශිපින් වලට ගන්නෙ
ටැක්ස් ඊට වඩා වැඩි උනොත් උන් ඒක ගෙවනවා අපිට ගෙවන්න ඕන නැහැ, ටැක්ස් ඊට වඩා අඩු උනොත් උන් ගන්න ගානෙන් ඒ අඩු ගාන රිෆන්ඩ් කරනවා


