Hyundai Venue launched in Sri Lanka

Nimneth2019

Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Hyundai lanka launched Hyundai Venue in sri lanka for a price of 5,600,000/= rupees

    Comes with,
    1.0 litre turbo engine
    7 speed Dual clutch transmission
    Automatic Climate control
    Cruise control
    Hill assist control
    Rear AC vents
    Electric sunroof
    Smartphone connectivity
    And 3 year or 100,000km warranty


    dbi36il8_hyundai-venue-cabin_625x300_20_April_19.jpg

    ImageResizer.ashx

    Detailed review https://youtu.be/f-WKsk0-ixw
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,900
    1
    28,048
    113
    ටහිකේ මේක dual clutch නිසා Honda Vezel එකේ dua clutch කේස් එකම ඒවිද?
     

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    ටයිටල් එක දැක්කාම මම හිතුවෙ Hyundai එකෙන් මෙහෙ venue එකක් හදලයි කියලා. :eek:
    Ewage deyak nam kaweda weide danna bro dakkane anthimete Volkswagen lankawe hadanne gihin wechche de :(:no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටයිටල් එක දැක්කාම මම හිතුවෙ Hyundai එකෙන් මෙහෙ venue එකක් හදලයි කියලා. :eek:

    සිරාවටම බන්.. මමත් මේ දුවගෙන ආවෙ ඒක බලන්න...
    අපි ඉක්මන් වෙනවා වැඩී සාන්ත...:baffled::baffled::baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිරාවටම බන්.. මමත් මේ දුවගෙන ආවෙ ඒක බලන්න...
    අපි ඉක්මන් වෙනවා වැඩී සාන්ත...:baffled::baffled::baffled:

    කියලා වැඩක් නෑ බන්.:sorry:

    ඊයේ පෙරේදා ටෙස්ලා කාර් බලන්න කියල හිතාගෙන ත්‍රෙඩ් එකක් ඕපන් කලා බලද්දි ඒකෙ තිබ්බෙ නිකොලා ටෙස්ලා මහත්තයා ගැන. :eek:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    Gearbox warranty ekak denawanam (at least 5 years) risk eka adui ganna ayata..
    FB eke dakka ford agent 1L ecosport eka gana ad ekak dala thibba.
    Also made in India with 6 speed automatic transmission.