post your ultimate life goals

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Non-existence :love:

    :rolleyes:

    DkIEHQJ.png
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    රුක් රෝපණය..
    අඩුම ගානෙ පැළ/ගස් 10,000 ක් වත්...(ජීවතුන් අතර හිටියොත්)
    target complete කරළ කිරියෙ thread ඒකක් දාන්නම්...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    චුටි කාලේ ඉදල එන පට්ටටම ආසාවන් දෙකයි තියෙන්නේ.

    1.NZ full tour එකක් යන්න.
    2.මගේම bmw 5/7 series එකක් පදින්න.


    දැනට ඉන්න තත්වේ අනුව හදිසියේ මරුනේ නැත්තම් කවදාහරි දවසක 1 complete කරන්න පුළුවන් වෙයි.:love: 2 නම් මැරෙනකම්ම සදා සිහිනයක් වෙයි.:sorry::(
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,684
    24,749
    113
    Fantasy
    රුක් රෝපණය..
    අඩුම ගානෙ පැළ/ගස් 10,000 ක් වත්...(ජීවතුන් අතර හිටියොත්)
    target complete කරළ කිරියෙ thread ඒකක් දාන්නම්...


    නියම වැඩක්
     
    • Like
    Reactions: ElaBaba

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    Ultimate Life Goal එකක් නම් නෙමෙයි හැබැයි. ඒත් මේ වගේ කාර් එකක් ඕනයි කියලා හිත කොයිවෙලෙත් කියනවා. :sorry:

    3XunV5V.jpg


    CcCVVZh.jpg


    eHv09V3.jpg