රන්ජන් දෙබරෙට ගල් ගෑහුවාද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඈත්තටම රන්ජාගේ වෙනම ප්ලෑන් එකක් ඈති. ඒකයි ඕක ඈදලා ගත්තේ. දෑන් රනිලුත් හේතු දක්වන්න කියනවනේ. සමහර විට රනිලත් ඕකට සම්බන්ධ ඈති.

    ඒක අත අරිමු. අපි ලමයි ගෑනම කතා කලොත් උබලා හිතන්නේ වෑඩිය අසරන සින්හල ලමයිද නෑත්නම් වෙන ජාති වල එවුන්ද? ආරක්ශාව නෑත්තේ කන්න නෑත්තේ වෑඩියම අපහරණයට ලක්වෙන්නේ සින්හල එවුන් නේද?

    උදාහරණයකට ගත්තෝත් ලමා පවුල් (විවාහ වී හෝ නොවී) වෑඩිම සින්හල එවුන්ගේ යකෝ. අපි නොහිතුවාට පොලොන්නරුවේ අනුරාධපුරේ ලමා මවුවරු සෑහෙන්න ඉන්නවලු. අති බහුතරය සින්හල ලමයි. ඈත්තටම අපේ ලමයි ගෑන බලන්න කෙනෙක් නෑ.

    රන්ජලා වගේ ඈමතිලා සන්දර්ශන තියනවා විතරයි. ලමයින්ට පිහිට වෙන්න ක්‍රියාමාර්ග ගන්න එවුන් නෑ. එන් ජී ඕ කාරයෝ තමා ටිකක හරි ඕවා පස්සේ එලවන්නේ.

    ලංකාවෙමද ලෝකෙමද ?
    ලංකාවෙ කොහොමත් ජනගහනය වැඩි සිංහල. ඉතිං වැඩියෙන්ම අසරණ ලමයි ප්‍රමාණෙ ඉන්නෙත් සිංහල උන්ට
    වැඩියෙන්ම අසරණ නැති ලමයි ප්‍රමාණෙ ඉන්නෙත් සිංහල උන්ට
    වැඩියෙන්ම පිලිකා තියෙන ලමයි ප්‍රමාණෙ ඉන්නෙත් සිංහල උන්ට

    ලෝකෙම ගත්තොත් මීට වඩා අසරණ ලමයි ඉන්න ජනවර්ග ඕනෙ තරං තියෙනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    ලංකාවෙමද ලෝකෙමද ?
    ලංකාවෙ කොහොමත් ජනගහනය වැඩි සිංහල. ඉතිං වැඩියෙන්ම අසරණ ලමයි ප්‍රමාණෙ ඉන්නෙත් සිංහල උන්ට
    වැඩියෙන්ම අසරණ නැති ලමයි ප්‍රමාණෙ ඉන්නෙත් සිංහල උන්ට
    වැඩියෙන්ම පිලිකා තියෙන ලමයි ප්‍රමාණෙ ඉන්නෙත් සිංහල උන්ට

    ලෝකෙම ගත්තොත් මීට වඩා අසරණ ලමයි ඉන්න ජනවර්ග ඕනෙ තරං තියෙනව

    2050 n passe sinhala jaathiya me prashnen nidahas :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2050 n passe sinhala jaathiya me prashnen nidahas :rofl:

    :yes:
    ඇත්තටම සිංහල අය වඳ වෙලා ගියා නං හොඳයි බං. එහෙනං මේ විනාශ වේගෙන යන ලෝකෙ ඉතුරු වෙලා විඳවන්න වෙන්නෙ වෙන ජාති වල උන්ට විතරයි :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes:
    ඇත්තටම සිංහල අය වඳ වෙලා ගියා නං හොඳයි බං. එහෙනං මේ විනාශ වේගෙන යන ලෝකෙ ඉතුරු වෙලා විඳවන්න වෙන්නෙ වෙන ජාති වල උන්ට විතරයි :yes:

    සාෆි වගේ උන්ට වද කරන්න ලයිසන් දුන්නා නම් හරි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාෆි වගේ උන්ට වද කරන්න ලයිසන් දුන්නා නම් හරි

    ස්ව කැමැත්තෙන් ලමයි නොහද හිටිය නං ජපන්නු වගේ මරු :love:
    දැනටමත් මිනිස්සු හෙන ප්ලාස්ටික් තොගයක් ගිලිනව :(
    ඉස්සරහට ඉපදෙන උන්ට ඇඟේ පාට්ස් මාරු කර කර ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙයි :sorry:
    ඊට කලිං වඳ වෙලා යන උන්ට ඒ කිසි ප්‍රශ්නයක් නෑ :love:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ස්ව කැමැත්තෙන් ලමයි නොහද හිටිය නං ජපන්නු වගේ මරු :love:
    දැනටමත් මිනිස්සු හෙන ප්ලාස්ටික් තොගයක් ගිලිනව :(
    ඉස්සරහට ඉපදෙන උන්ට ඇඟේ පාට්ස් මාරු කර කර ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙයි :sorry:
    ඊට කලිං වඳ වෙලා යන උන්ට ඒ කිසි ප්‍රශ්නයක් නෑ :love:

    ඉපදීම දුකක්... නෑවත ඉපදෙන්නේ නෑත්නම් මරු. සසරින් එතර වෙන්න තිබ්බා නම්
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔහොම කතාවක් කිව්වම කන මකුණයි නොකන එකයි ඔක්කොම අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවරු ලමා අපචාරකයෝය කියලා ලඝු වෙන්න පුලුවන්. ඈත්තටම මේ හෑමදේකින්ම ඈත් වෙලා භාවනායීගීව ඉන්න හමුදුරුවරු හුගක් ඉන්නවා. ඒ වගේම හරිම සන්සුන් ඉතාම කාරුණික අයත් ඉන්නවා. පාසල් වල උගන්නලා, පාසලේ දරුවන්ටත් පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ සලකන අයත් ඉන්නවා. ඒ අතරම පන්සල කඩයක් කරගෙන, වටේම ගෑණුන්ට නෙල නෙල ඉන්න අය වගේම, පොඩි දරුවන්ට කරදර කරන අයත් ඉන්නවා. මම කියන්නේ ඒ දේවල් ගෑන නෙමේ. පොදුවේ ගත්තම ලන්කාව දරුවන්ට නුසුදුසු ආරක්ෂාව නෑති තෑනක බවට පත් වෙනවා නේද? රන්ජන් වගේ ඈමතිවරු ප්‍රකාශ නිකුත් කර කර හිටියම ඒක වෙනස් වෙයිද? මේකට විසදුම නමට තියෙන කාන්තා හා ලමාරක්ෂක අධිකාරියක් නෙමේ නේද?

    වෙන රටවල නම් ඉතා දෑඩී නීති රීති තියෙනවා ලමා ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ක්‍රියාමාර්ග තියෙනවා ලමයින් ආරක්ෂා කරන්න. ලමයින්ව හොදින් දෑනුවත් කරලා තියෙන්නේ තමන්ගේ අයිතීන් හා හානියක් වුනොත් කලයුතු දේ සහා ඔවුන්ට ලෑබෙන ආරක්ශාව ගෑන. ලන්කාවේ ඉතින් නහයට උඩින් ගිහිල්ලා තියෙන එකේ ඔලුව තෙමෙන එක මොකක්ද කියල හිතන අය තමා වෑඩිය ඉන්නේ

    ඕකේ රන්ජන් කියනවා ඈරියස් කවර් කරන කතාවක්. ඌ ඈරියස් කිව්වට ඈත්තටම අපචාරයකට ලක්වෙච්ච ලමයෙක්ගේ මනස ඉතා දෑඩි හානියකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිපලය මොනවගේද කියලා වෙන අපරාද වලින් හිතා ගන්න පුලුවන්

    you accept Ranjan's comment?
    or if you have hidden power, what word will you change in his comment?

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    66681081_1064498090415500_6464382176589774848_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔහොම කතාවක් කිව්වම කන මකුණයි නොකන එකයි ඔක්කොම අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවරු ලමා අපචාරකයෝය කියලා ලඝු වෙන්න පුලුවන්. ඈත්තටම මේ හෑමදේකින්ම ඈත් වෙලා භාවනායීගීව ඉන්න හමුදුරුවරු හුගක් ඉන්නවා. ඒ වගේම හරිම සන්සුන් ඉතාම කාරුණික අයත් ඉන්නවා. පාසල් වල උගන්නලා, පාසලේ දරුවන්ටත් පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ සලකන අයත් ඉන්නවා. ඒ අතරම පන්සල කඩයක් කරගෙන, වටේම ගෑණුන්ට නෙල නෙල ඉන්න අය වගේම, පොඩි දරුවන්ට කරදර කරන අයත් ඉන්නවා. මම කියන්නේ ඒ දේවල් ගෑන නෙමේ. පොදුවේ ගත්තම ලන්කාව දරුවන්ට නුසුදුසු ආරක්ෂාව නෑති තෑනක බවට පත් වෙනවා නේද? රන්ජන් වගේ ඈමතිවරු ප්‍රකාශ නිකුත් කර කර හිටියම ඒක වෙනස් වෙයිද? මේකට විසදුම නමට තියෙන කාන්තා හා ලමාරක්ෂක අධිකාරියක් නෙමේ නේද?

    වෙන රටවල නම් ඉතා දෑඩී නීති රීති තියෙනවා ලමා ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ක්‍රියාමාර්ග තියෙනවා ලමයින් ආරක්ෂා කරන්න. ලමයින්ව හොදින් දෑනුවත් කරලා තියෙන්නේ තමන්ගේ අයිතීන් හා හානියක් වුනොත් කලයුතු දේ සහා ඔවුන්ට ලෑබෙන ආරක්ශාව ගෑන. ලන්කාවේ ඉතින් නහයට උඩින් ගිහිල්ලා තියෙන එකේ ඔලුව තෙමෙන එක මොකක්ද කියල හිතන අය තමා වෑඩිය ඉන්නේ

    ඕකේ රන්ජන් කියනවා ඈරියස් කවර් කරන කතාවක්. ඌ ඈරියස් කිව්වට ඈත්තටම අපචාරයකට ලක්වෙච්ච ලමයෙක්ගේ මනස ඉතා දෑඩි හානියකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිපලය මොනවගේද කියලා වෙන අපරාද වලින් හිතා ගන්න පුලුවන්

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ නොකියා ගහන්නේ කාටද? ඥානසාර වගේ හාමුදුරු ගොල්ලනට.ඇයි?

    උදේට හම්බයන්ට බැනලා,රෑට හම්බයෝ එක්ක බුදින ගොන්ජා වගේ උන්ගේ රෙදි ගැලවෙනවා ..හම්බයන්ගේ ඇත්ත ස්වරූපය හෙලිකරන හාමුදුරුවරු හින්දා.

    ඒ රිදෙන රිදිල්ලට ගහනවා ඒවා තමයි මේ..

    :yes::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,557
    113
    රූකඩ රාජ්ජේ

    සිරිකොතේ ගූ කන 50KG හිවලා ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනා ගොන්ජා හරි කියලා...ගොන්ජා උටත් අරිනවා නේ...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,557
    113
    රූකඩ රාජ්ජේ
    අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...