අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...

අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...

එතකොට අතවරේට ලක් වුන්නැති ඉතුරු 10% කෑගහන්නෙ ඇයි ?![]()

භික්ෂු සමාජයෙ එහෙම දේවල් වෙලා නෑ කියලා කවුරු හරි කියලා තියෙනවද? නෑනේ. ඒක හැමෝම පිලිගන්න දෙයක්නෙ. ඒ වගේ වැරදි කරපු අයට සංඝයා වහන්සේලාම විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියය භාර දීලා තියෙනවා.
ඒක හරි. මේකත් අර ෂාෆිගේ කේස් එක වගේ. කාටවත් කියන්න බෑ එහෙම දෙයක් වෙලා නෑ කියලා. අනිවාර්යයෙන් වෙලා තියෙනවා. හෑබෑයි ඔප්පු කරන්න, හරි ප්‍රතිශතයක් හොයා ගන්න පරීක්ෂණ කරන්න වෙනවා. රන්ජා වගේ ඈමති කෙනෙක් ක්‍රියාත්මක වෙනවා මිසක් වීඩියෝ දාන එක පලක් නෑ.
පල්ලියේ ලෙබ්බෙ ගෑනුන්ව දූශනය කරනකොට පොඩි උන් කසාඳ බදිනකොට මීක් නැති උන් මොකද මේ කෑගහන්නෙ![]()
පිරිමි ගනිකාවක් පාර්ලිමේන්තු යැවුවහම ඔහොම දේවල් අහගන්න වෙනවා
![]()


මොන ජාතියේ උනත් ඉතින් දුප්පත් නං ළමා කාලේ දුක තමා.ඈත්තටම රන්ජාගේ වෙනම ප්ලෑන් එකක් ඈති. ඒකයි ඕක ඈදලා ගත්තේ. දෑන් රනිලුත් හේතු දක්වන්න කියනවනේ. සමහර විට රනිලත් ඕකට සම්බන්ධ ඈති.
ඒක අත අරිමු. අපි ලමයි ගෑනම කතා කලොත් උබලා හිතන්නේ වෑඩිය අසරන සින්හල ලමයිද නෑත්නම් වෙන ජාති වල එවුන්ද? ආරක්ශාව නෑත්තේ කන්න නෑත්තේ වෑඩියම අපහරණයට ලක්වෙන්නේ සින්හල එවුන් නේද?
උදාහරණයකට ගත්තෝත් ලමා පවුල් (විවාහ වී හෝ නොවී) වෑඩිම සින්හල එවුන්ගේ යකෝ. අපි නොහිතුවාට පොලොන්නරුවේ අනුරාධපුරේ ලමා මවුවරු සෑහෙන්න ඉන්නවලු. අති බහුතරය සින්හල ලමයි. ඈත්තටම අපේ ලමයි ගෑන බලන්න කෙනෙක් නෑ.
රන්ජලා වගේ ඈමතිලා සන්දර්ශන තියනවා විතරයි. ලමයින්ට පිහිට වෙන්න ක්‍රියාමාර්ග ගන්න එවුන් නෑ. එන් ජී ඕ කාරයෝ තමා ටිකක හරි ඕවා පස්සේ එලවන්නේ.
මොන ජාතියේ උනත් ඉතින් දුප්පත් නං ළමා කාලේ දුක තමා.
පල්ලියේ ලෙබ්බෙ ගෑනුන්ව දූශනය කරනකොට පොඩි උන් කසාඳ බදිනකොට මීක් නැති උන් මොකද මේ කෑගහන්නෙ![]()



රන්ජා ඉතින් සාමාන්‍ය අනික් උන්ට වඩා හොඳයි පොඩ්ඩක් කට හොඳ නෑ ඒක තමා අවුල.ඔවු බන්. දුප්පත් ලමා තමා තෑලෙන්නේ. අන්තිමට අපරාධකාරයෝ වෙන්නේ. පේනවනේ ඈමතිලා ප්‍රශ්න අමතන ආකාරය. කවදා ගොඩ යන්නද?
රන්ජන් ගැලපෙන්නේ දේශපාලනයටම තමයි මොකද ඇග ලොකුයි මොළේ පොඩියි.
ඇග ලොකු හැමෝගේම මොළේ පොඩි නැහැ එහෙම මොළේ පොඩි නැති උන් දේශපාලනයට එන්නේ නැහැ. අර පොNන වෙCගේ PUතත් මොකක් හරි විඩියෝවක් දාගෙන හිට් වෙනවා.
seen eka mokakda