nethfm eke giya balumgale eka parak oka ganna, podak hoyala baluwanam eke thiba okoma visthrae
wede kiyane tama mun inwane
Kawuruhari Amathiyek set karan athi..nethfm eke giya balumgale eka parak oka ganna, podak hoyala baluwanam eke thiba okoma visthrae
wede kiyane tama mun inwane
මම වජිර එකට අහු නොවී අනූ නමයෙන් බේරුන කෙනෙක්. 2011 හෝ 12 දී මම මේගොල්ලන්ගේ ගෙයක ප්ලෑන් එක මට උවමනා විදියට වෙනස් කරවලා හදන්න විස්තර ගත්තා. ඉල්ලන මුදල අසාධාරණ උනත්, මගේ අම්මා තාත්තා වයසක නිසාත්, සහෝදරයන් බිසී නිසාත් මේ සමාගමෙන් සියලුම දේවල් කර දෙන බව පොරොන්දු වූ නිසා ඉඩම පරීක්ෂාවට දිනයක් වෙලාවක් නියම කර ගත්තා. එදින අත්තිකාරම් ගෙවීමටත් සුදානම් කළා. මගේ සහෝදරයන් දෙදෙනා එදින මේ වැඩේ වෙනුවෙන් නිවාඩු දමා (ලොකු මල්ලී දොස්තර කෙනෙක්, බාල මල්ලි ව්‍යාපාරිකයෙක්) පැමිණ සිටි අතර මමත් ඒ කියූ වෙලාවට පැය කාලක පමණ සිට ටෙලිපෝන් එකේ හිටියා. නියමිත වෙලාවට පැය භාගයක් ගත වෙන තුරුත් වජිර එකෙන් නොපැමිණි නිසා මම ඔවුනට කතා කළා. එවිට කිව්වේ තව පැය භාගයක් ඇතුලත ඔවුන් එන බවයි. ඒ පැය භාගයෙන් පසුවත් ඔවුන් ආවේ නැහැ. මම මගේ සහෝදරයන්ට ඔවුන්ගේ රාජකාරි වලට යන්න කියලා අම්මා තාත්තාටත් මේ ගොල්ලෝ ආවා උනත් ආපහු යන්න කියන්න කියලා උපදෙස් දුන්නා. පැය දෙකකට පමණ පසු ඔවුන් පැමිණ තිබුනා. එදා හිටන් දින තුන හතරක් යනකං මට වජිර එකෙන් කෝල් 20/25 දෙන්න ඇති. පළමුවන එකට හොඳ සුද්ද සිංහලෙන් උත්තර දුන්නා. ඊට පසුව ඊළඟ කෝල් වලට මම ආන්සර් කලේ නැහැ. ඊ මේල් දහයක් පහලොවකුත් එව්වා සමාව ඉල්ලලා, පළමු එකට පැහැදිලිවම ලියලා ඇරියා වෙලාවට වැඩක් කරන්න බැරි මිනිසුන්ව මම විශ්වාස නොකරන බවත්, මට ගෙයක් නැතිනම් හෝටලයක නතර උනත්, කිසිදාක ඔවුන්ගෙන් නම් ගෙයක් සාදා නොගන්නා බවත් කියලා. මේගොල්ලෝ බොහොම විශාල, ලස්සන ඇඩ් දැම්මාට අවුරුදු සීයක හමාරක පළපුරුද්ද ගැන කිව්වාට වෙලාවට තැනකට එන්න (මේ කියන්නේ පන්නිපිටියේ 174 පාර අයිනේම තැනකට මිසක් කොළඹින් පිට පළාතකට නොවෙයි) බැරි නම් වෙනත් දේවල් ගැන කුමන කතාද ???

.ඇග්‍රේමන්ට් එක කඩ කලා කියලා .