Swimming Pool ekak ekka geyak laksha 67 i

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මුන්ට් අහුවෙන්න එපා මචන්. මගෙ යාලුවෙක් ( ප්‍රසිද්ද දේශපාලන කරයෙක්ගේ පුතෙක්) උ ඔසී ඉන්න දවස්වල වජිර හවුස් එකේ ඇඩ් එකක් දැකලා කොහොම හරි එතෙන්ට සෙට් උනා. මුගේ ඉඩමේ තමා ගේ හදන්න ප්ලෑන ගහලා තියෙන්නෙ. මුලු වියදම විදියට මිලියන 23.4 ක්. මුට ඔන වෙලාතිබුනේ මහියන්ගනෙන් ගේන වැලිවලින් ගෙ හදන්න. මුන්ට සල්ලි ගෙවලා හොදට වැඩේ කෙරිගෙන යනවා.

    බිත්ති බදින වෙලවේ මුගේ ඉන්ජෙක් එවලා ගේ බලන්න. ඌට වැඩේ මට්ටුවෙලා තියෙන්නේ. වජිර හවුස් කාරයා . මූදු වැලියි ගගේ වැලියි බැකෝ එකකින් කලවම් කරලා ගේම දෙනවලු . පස්සේ මූ හෙන තගක් දාලා අත්තිවාරමට ගිය ගාන අඩුකරලා ඉතුරු සල්ලි ඔක්කොම අරගෙන.

    අහුවෙන්න එපා මචන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අපෝ... මුන් ලෝක හොරුබන්... පුවක් පටි දාලත් කොන්ක්‍රීට් දානවලු... නෙත් fm එකෙන් මුන්ගෙ රෙදි ගැලෙව්වා ලන්කට් එකත් එක්කම... පව්.. අහිංසක මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්නෙ මුන්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම වජිර එකට අහු නොවී අනූ නමයෙන් බේරුන කෙනෙක්. 2011 හෝ 12 දී මම මේගොල්ලන්ගේ ගෙයක ප්ලෑන් එක මට උවමනා විදියට වෙනස් කරවලා හදන්න විස්තර ගත්තා. ඉල්ලන මුදල අසාධාරණ උනත්, මගේ අම්මා තාත්තා වයසක නිසාත්, සහෝදරයන් බිසී නිසාත් මේ සමාගමෙන් සියලුම දේවල් කර දෙන බව පොරොන්දු වූ නිසා ඉඩම පරීක්ෂාවට දිනයක් වෙලාවක් නියම කර ගත්තා. එදින අත්තිකාරම් ගෙවීමටත් සුදානම් කළා. මගේ සහෝදරයන් දෙදෙනා එදින මේ වැඩේ වෙනුවෙන් නිවාඩු දමා (ලොකු මල්ලී දොස්තර කෙනෙක්, බාල මල්ලි ව්‍යාපාරිකයෙක්) පැමිණ සිටි අතර මමත් ඒ කියූ වෙලාවට පැය කාලක පමණ සිට ටෙලිපෝන් එකේ හිටියා. නියමිත වෙලාවට පැය භාගයක් ගත වෙන තුරුත් වජිර එකෙන් නොපැමිණි නිසා මම ඔවුනට කතා කළා. එවිට කිව්වේ තව පැය භාගයක් ඇතුලත ඔවුන් එන බවයි. ඒ පැය භාගයෙන් පසුවත් ඔවුන් ආවේ නැහැ. මම මගේ සහෝදරයන්ට ඔවුන්ගේ රාජකාරි වලට යන්න කියලා අම්මා තාත්තාටත් මේ ගොල්ලෝ ආවා උනත් ආපහු යන්න කියන්න කියලා උපදෙස් දුන්නා. පැය දෙකකට පමණ පසු ඔවුන් පැමිණ තිබුනා. එදා හිටන් දින තුන හතරක් යනකං මට වජිර එකෙන් කෝල් 20/25 දෙන්න ඇති. පළමුවන එකට හොඳ සුද්ද සිංහලෙන් උත්තර දුන්නා. ඊට පසුව ඊළඟ කෝල් වලට මම ආන්සර් කලේ නැහැ. ඊ මේල් දහයක් පහලොවකුත් එව්වා සමාව ඉල්ලලා, පළමු එකට පැහැදිලිවම ලියලා ඇරියා වෙලාවට වැඩක් කරන්න බැරි මිනිසුන්ව මම විශ්වාස නොකරන බවත්, මට ගෙයක් නැතිනම් හෝටලයක නතර උනත්, කිසිදාක ඔවුන්ගෙන් නම් ගෙයක් සාදා නොගන්නා බවත් කියලා. මේගොල්ලෝ බොහොම විශාල, ලස්සන ඇඩ් දැම්මාට අවුරුදු සීයක හමාරක පළපුරුද්ද ගැන කිව්වාට වෙලාවට තැනකට එන්න (මේ කියන්නේ පන්නිපිටියේ 174 පාර අයිනේම තැනකට මිසක් කොළඹින් පිට පළාතකට නොවෙයි) බැරි නම් වෙනත් දේවල් ගැන කුමන කතාද ???



    okkoma hora pundela rata inna ewn parissam weyalla meka fb eke dahalla godak eun elakir na rata inna
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Its better to pass the plane from them and build it by your own people.... i Did like that. මුන්ගෙන් ඇප නැතුව කාපු උන් ඕනතරම් ඉන්නවා.... අහල බලපන් ටිකක්....:yes::yes::yes::yes::yes:
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඇත්තට ගෙවල් හදලා දෙන උන්ට බඩේ පාර මුන් නිසා
    මුන් පට්ට අඩු ගනන් දානවා ඇඩ් වල
    ඒ ගානට ගෙවල් හදන්න බැහැ බන්
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    ඇත්තට ගෙවල් හදලා දෙන උන්ට බඩේ පාර මුන් නිසා
    මුන් පට්ට අඩු ගනන් දානවා ඇඩ් වල
    ඒ ගානට ගෙවල් හදන්න බැහැ බන්

    a unata ban athata gewal hadala company hari aduyi ban godak ewa mee wage tama ithin

    bass lath ekath wada karanna giyama epa wenawa ban :(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    True

    villa_with_pool_2380.jpg
     
    • Like
    Reactions: sithija.h

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන් ඕකුන් පට්ට කාලයක් තිස්සේ ඉන්නේ . පිටරට ඉන්න එවුන්ට තමා ජංගිය අන්දන්නෙ . ගෙදර හදලා දෙනවා . හැබැයි ප්ලෑන් එකට වඩා වෙනස් . එක්කෝ කිව්ව බඩු වෙනුවට බාල බඩු දාලා . නඩු දැම්මත් උන් දිනුන් බන් . කාලකන්ණි යක්කු .

    ado sirawata :shocked:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    පට්‍ටම තරහාකාරයෙක් ඉන්නවනම් ඌට මේකෙන් ගෙයක් හදන්න සෙට් කරලා දියන්...ඊට වඩා දඩුවමක් ලොවෙත් නෑ.... ඕකේ වැඩ කරපු එකෙක් විදියට මට ඔච්චරයි කියන්න තියෙන්නෙ........