
ඇයි බන්.. රටේ ප්රශ්න කියල මැරෙන්නද..me welawe swimming pool ekak hadanawa kiyanne muu nam manussayek wenna baa![]()

hmm hmm kamak naa karagena palayanඇයි බන්.. රටේ ප්රශ්න කියල මැරෙන්නද..![]()
බාල්දියෙන් පුරවන්නෙහැදුව කියමු..Filter system ඵකට කරන්ට් බිල මාසෙකට 30000 පනියි නේද?

Filter, pump room, Pump, plumbing equipments ehema ona nathda machan? 40*15 oya ganata hithannawath epa. 40*15 will be more than 5M. Wathura walak nam hada gaththa hakiඅඩි 40x15 කියල හිතුවොත්,
බිත්ති වලට ඩබල් නෙට් දැම්මොත් 12mm රොඩ් 350ක් විතර යයි.
එතනට,
765400.00
කොන්ක්‍රීට් එකට සිමෙන්ති කොට්ට 80ක් විතර,
228000.00
වැලි කියුබ් 2 - 50000.00
ගල් කියුබ් 3 - 45000.00
අඩියෙ ටයිල් 1376 * 600.00 = 822000.00
ටයිල් ඇඩසිවු 25*2000.00 = 50000.00
වෝටර් පෘෆ් කරල බදාම කපන්න තව 300000.00 ක් විතර යයි.
එතකොට ඔය ටිකට, ආසන්න වශයෙන් ලක්ශ 23ක් විතර යයි....
ඔයිට අමතරව, බාස් කුළිය, බටලයින්, ෆිල්ටර් හුටපට ටික තමයි.

පෝස්ට් එක තවපාරක් කියවන්න මචං...Filter, pump room, Pump, plumbing equipments ehema ona nathda machan? 40*15 oya ganata hithannawath epa. 40*15 will be more than 5M. Wathura walak nam hada gaththa haki![]()