සත්තු එපා

keviya.aa

Member
May 8, 2019
58
11
0
Sri Lanka
සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං.
:(උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ)
:eek:
 
Last edited:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,439
    113
    Mother Earth
    සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං.:(උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ) :eek:

    උබ සත්තු අමුවෙන්ද කන්නෙ ? :sorry:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං.
    :(උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ)
    :eek:

    Ane gihin kola tikak kala mariyan ban apita wada nodi..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,439
    113
    Mother Earth
    මට ආසයි sushi කන්න. උබල මාලු අමුවෙන් කාල තියේද ? මම දවසක් සීසනින් කරපු swordfish(තලපත්) කෑවා. :yes:
     
    keviya.aa

    Member
    May 8, 2019
    58
    11
    0
    Sri Lanka
    මට ආසයි sushi කන්න. උබල මාලු අමුවෙන් කාල තියේද ? මම දවසක් සීසනින් කරපු swordfish(තලපත්) කෑවා. :yes:

    කාල නෑ මචන්. කාල බලන්නෝනි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මට ආසයි sushi කන්න. උබල මාලු අමුවෙන් කාල තියේද ? මම දවසක් සීසනින් කරපු swordfish(තලපත්) කෑවා. :yes:

    wasabi ekata thamai nahaya kata danna ganne.