සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං.උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ)
![]()

සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං.
උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ)
![]()
මට ආසයි sushi කන්න. උබල මාලු අමුවෙන් කාල තියේද ? මම දවසක් සීසනින් කරපු swordfish(තලපත්) කෑවා.![]()
Ane gihin kola tikak kala mariyan ban apita wada nodi..

මට ආසයි sushi කන්න. උබල මාලු අමුවෙන් කාල තියේද ? මම දවසක් සීසනින් කරපු swordfish(තලපත්) කෑවා.![]()
Me ponnayo kiyana ewa uba ganan ganna epa ban. Ubata ona deyak kiyapan.

අනිවාIndian godak ewaa vege, mamath dan eggs witharai kanne, anith ewa nawaththala saahena kal
sushi kala bada riduna

රහද?ala kapan
French fries thamai.

Eggs are the best- they are unfertilized so no life.සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං.
උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ)
![]()

මට ආසයි sushi කන්න. උබල මාලු අමුවෙන් කාල තියේද ? මම දවසක් සීසනින් කරපු swordfish(තලපත්) කෑවා.![]()