Deadline for Dates Help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Deadline for project submission is 28.09.2019.

    ඔහොම කිව්වම 27 රෑ 11.59 කලින් අනිවා submit කරන්න ඕනිද or

    28 දවස ඇතුලත submit කරන්නත් පුලුවන්ද?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    28 පුලුවන්. අන්තිම වෙනකම් ඉන්නැතුව ඕන ඉවර කරපන්. හෙට දෙන්න කියලා අද කරන්න ඉන්න එපා.
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ONLINE SUBMISSION LAST MINUTE WENAKAN INNA EPA. 30 MINUTE BEFORE SUBMIT KARAPAN. LAST MINUTE SYSTEM STUCK WENNA PULUWAN
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔය ලංකාවෙ ‌ෙවෙලාවෙන්ද කියලත් බලපන් :lol: