Transit visa uk

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    එක පාරක් යාලුවෙක් ජපන් යන්න ඔන්ලයින් ටිකට් බුක් කරලා. ඉන්දියා > හොංකොං > ජපන්

    එයාපෝර්ට් එකට ගිහින් හැරිලා ආවා. ඉන්දියා ඉදන් හොංකොං Transit යද්දී වීසා ඕනෙලු. ආපහු ඩිරෙක්ට් ටිකට් එකක් අරන් යන්න වුනා. අපරාදේ සල්ලි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Airline eken unge airport hotel eke inna denawa ban samanyen ochchara wela innawa nam. Kalin confirm karaganin eka. Mama hitiya dewathawak, e nisai sure karalama danne.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Airline eken unge airport hotel eke inna denawa ban samanyen ochchara wela innawa nam. Kalin confirm karaganin eka. Mama hitiya dewathawak, e nisai sure karalama danne.

    airline eken denne ne kiwwa :no:

    Airline provides accommodation only when there is no earlier connection available. වෙන ඔප්ෂන් එකක් තියෙද්දී ටිකට් එක ලාබ නිසා long transit time තියන ටිකට් එකක් ගත්තොත් නවාතැන් ලැබෙන්නෙ නෑ.
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    UK Transit Visa ගත්තොත්, transit time එක ඇතුලත airport එකෙන් එලියට යන්න පුලුවන්ද? ට්‍රැන්සිට් එක පැය 10k තියෙන නිසා London ගිහින් එන්න කියල හිතුවේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    UK Transit Visa ගත්තොත්, transit time එක ඇතුලත airport එකෙන් එලියට යන්න පුලුවන්ද? ට්‍රැන්සිට් එක පැය 10k තියෙන නිසා London ගිහින් එන්න කියල හිතුවේ.

    :no::no:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    UK Transit Visa ගත්තොත්, transit time එක ඇතුලත airport එකෙන් එලියට යන්න පුලුවන්ද? ට්‍රැන්සිට් එක පැය 10k තියෙන නිසා London ගිහින් එන්න කියල හිතුවේ.

    haha poddakin enawada ?:P:P
    denne ne ban mama EU tour ekekata apply karanna germany, gorgia, poland
    France wage web walata gihin appointment danna balanakota dakke.

    Nepal, india, Indonesia wage ratawal walata visa free short stay visa dakka
    lankawa kisi rataka list ekaka tibbe ne... marama chatter wela tiyenne
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Mama danna tharamin issalama balapan umbata checkin luggage UK walin recheck karanna wenawada kyla? Godak welwata USA, UK, Australia transit haraha yanakota checkin luggage recheck karanna wenawa.
    Ehem nam umbata UK border control eka haraha yanna wenawa. E kyanne umbata godak welawata transit visa one wenawa.
    Hondama wade me site eke umbe wistara tika dala check karala balapan

    https://www.gov.uk/check-uk-visa